ඉන්ධන මිල ඉහල යාමත් සමග අනාගතයේ වාහන මිල පහලට!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Yeap, to spend they need to fund. Fuck wela yai wage scene eka. Duka tiyenne, kari hingana ponna sinhala wesige puthalage jiwitha rakinna api wage un tax gewanna wena eka.

    ekko duty free wahanayak ganna chance eka denna ona tax gewana ekata. Ekath nane mey wesige puthala apita denne.
    Mae para marila yay set eka stress wedi wela
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    පිස්සුද බන්. එළියෙන් වාහන ආවත් මිනිස්සුන්ට දරන්න පුළුවන් ගානකටද තෙල් දෙන්නේ? වාහන පිටින් ගෙන්නවද ලංකාවේ එව්වම ගන්නවද කියන එක නෙමෙයි fact එක ගණන් අඩු වැඩි වෙන්න.
    kiyata giyath ganna un innawa bung

    dan hithapanko Colombo 7 wala ekake innawa. uge kollata car ekake aran denna ona nam, u ganne nadda oka

    ganna un innawa bung, kiyak unath

    dan oya IT ayage salary peg karala thiyana aya, lease dala hari ganna aya ganiwi
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    kiyata giyath ganna un innawa bung

    dan hithapanko Colombo 7 wala ekake innawa. uge kollata car ekake aran denna ona nam, u ganne nadda oka

    ganna un innawa bung, kiyak unath

    dan oya IT ayage salary peg karala thiyana aya, lease dala hari ganna aya ganiwi
    ඒක තමා කිව්වේ ගන්න මිනිස්සු ප්‍රමාණය අඩු වෙනවා කියල. ලංකාවේ මිනිස්සු සේරම පඩි ගැනේ ඩොලර් වලින් නෙමෙයිනේ. හැමෝම වැඩ කරන්නේ it company වල නෙමෙයිනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Matanan hitagannama be lamai ekka minissu kohomada innawada kiyala.mata news witarak ahalama stress.
    උඹ ළමයි තුනකුයි ගෑනියෙකුයි එක්ක ඉන්නවිදිහටම තමා උනුත් ඉන්නේ ඉතින්. :3
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    haminenawaaaa.....
    මතක තියාගනින් රුපියල් 1170කට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 10ක්ම ගැහුවා කියල මීට අවුරුදු 4-5කට කලින්. දැන් ලීටර් 10ක් ගහන්න 3380ක් යනවා.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    පිස්සු කියවන්න එපා යකෝ... අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ඉතාලි කාරයෝ දැන් හැම මාසෙම පඩියෙන් වාහනයක් හරි ඉඩමක් හරි අරගෙන දානවා.... ලක්ස දෙකට නාහෙන් අඩපු උන් දැන් මිලියනේ පැනලා හොයනවා :lol: :lol: :lol: :lol:
    *මෙහෙ උන්ගේ පවුල් පිටින් එහෙ නිසා, මෙහෙ උන්ට වියදමක් නැත. !
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    thel nathima unoth misak mama nam wahane use karana eka nawaththanne na.
    thel genna widiyak nathima unoth ithin wahane dennath ba thiyagena wadakuth na thamai.
    තෙල් නැතිම උනොත් නෙමෙයි ගණන් රුපියල් 1000ක් විතර කිව්වොත් ලීටරේ මොකෝ කරන්නේ?
     
    • Sad
    Reactions: supun_sg

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    මතක තියාගනින් රුපියල් 1170කට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 10ක්ම ගැහුවා කියල මීට අවුරුදු 4-5කට කලින්. දැන් ලීටර් 10ක් ගහන්න 3380ක් යනවා.
    meter eka update wenna minimum 3000k gahanna wei wage..
     
    • Sad
    Reactions: Heshan Daminda