ඉන්ධන මිල ඉහල යාමත් සමග අනාගතයේ වාහන මිල පහලට!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    පාරක අතෑරලා දාලා තියන v8 එකක් තල්ලු කරගෙන ගිහින් ගෙදරට දාගන්න පුළුවන් වෙයි නේද සිංහලු? 🤣🤣
    dubai airport eka wage weida lankawath :P
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    ඔව්. USD වලින් බදු ගෙවලා වාහන ගේන්න දුන්නොත් වාසියි කියල හිතෙනවා. හැබැයි 20% නං මදි බන් පරණ ගානට කිට්ටු වෙන්න බදු ඕන වෙයි.

    ඔය මොනව කරත් වැඩක් වෙන්නෙ නෑ දූෂිත ආණ්‌ඩුවක් තියෙනකන්. ඩොලර් නං හම්බවෙයි. හැබැයි තාවකාලික ආතල් ගන්න පුලුවන් ආයෙ කොරෝනා වගේ මොකක් හරි දේකින් කෙලවෙනකන්.
    Airplane case eka balapn ko, owa dakiddi minissu salli ewanawada? :rofl: ekatama hariyanawa ara 69 witharai nirpakshika wela inne kiyala andana dara bayyo :rofl:
     
    • Haha
    Reactions: shenat

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    හිගයක් නැතුව තෙල් තිබුනානම් ට්‍රිප් යන්න තිබුන . තෙල් මිලට වඩා හිඟය තමයි බලපෑවේ .

    බයික් එකට මාරුඋන එක හරි. එත් එහෙම කියල කාර් එක විකුණන්නේ නැනෙ ?
    na. okata niyama uttare thama shell gas. gas nathi wela dan kochchara kalda.. kiyen ki denada gas cylinder eka wikke.
     
    • Like
    Reactions: topkollek

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැන් ඉතින් කොහොමත් ඉස්සරහට වාහන පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු ප්‍රමානේ ලංකාවේ හෙනම සීමිත ප්‍රමාණයක් වෙනවා. එතකොට වාහන තියෙන මිනිස්සුන්ට වුනත් මේ ගානට තෙල් ගහලා නඩත්තු කරන්නත් වෙනම ජොබ් එකක් කරන වෙන ලයින් එකක් එනවා. අන්න එතකොට වැඩි වශයෙන් වාහන විකුනන්න බලනවා. මොකද ඊට වඩා මුලික අවශ්‍යතා තියෙනවා සපුරගන්නවා වාහනයක් පදිනවට වඩා. හැබැයි විකුණන මිනිස්සු හිටියට ඒ තරම් ගන්න මිනිස්සු නෑ. අන්න එතකොට ටිකෙන් ටික ඔය බොරු වාහන මිල අඩු කරනවා දිගින් දිගටම. ඔන්න ඕක තමා ඉදිරි මාස තුනේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ලංකාවේ වාහන මාකට් එකේ.

    ඉතින් මම තොපෙන් අහන්නේ මම තාමත් වැරදිද?

    කතෘගේ සැබෑවූ තවත් අනාවැකි බලන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.

    https://elakiri.com/threads/ලංකාවට-වෙන්න-පුලුවන්-නරකම-දේ-ගැන-කතා-කරමුද.2020906/
    uba kynna ada hetama aduwei kyld
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    නිකං රියසෙවනෙ බලන්න... පිස්සෙක් දෙන්නෙක් වගේ 2015 ඇල්ටො ලක්ශ 40ට විකුනන්න දාලා තියෙනවා...
     
    • Haha
    Reactions: Heshan Daminda

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Just saw signs of vehicle rates started going down.

    So if anyone wants to sell , sell now and if anyone looking for buy wait till next month or two
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    පිස්සුද බන්. එළියෙන් වාහන ආවත් මිනිස්සුන්ට දරන්න පුළුවන් ගානකටද තෙල් දෙන්නේ? වාහන පිටින් ගෙන්නවද ලංකාවේ එව්වම ගන්නවද කියන එක නෙමෙයි fact එක ගණන් අඩු වැඩි වෙන්න.
    මේ යන විදිහට වාහනයක් නිකං දුන්නත් මම නම් ගන්නේ නෑ පුතී :no:
     
    • Haha
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඉතින් කොහොමත් ඉස්සරහට වාහන පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු ප්‍රමානේ ලංකාවේ හෙනම සීමිත ප්‍රමාණයක් වෙනවා. එතකොට වාහන තියෙන මිනිස්සුන්ට වුනත් මේ ගානට තෙල් ගහලා නඩත්තු කරන්නත් වෙනම ජොබ් එකක් කරන වෙන ලයින් එකක් එනවා. අන්න එතකොට වැඩි වශයෙන් වාහන විකුනන්න බලනවා. මොකද ඊට වඩා මුලික අවශ්‍යතා තියෙනවා සපුරගන්නවා වාහනයක් පදිනවට වඩා. හැබැයි විකුණන මිනිස්සු හිටියට ඒ තරම් ගන්න මිනිස්සු නෑ. අන්න එතකොට ටිකෙන් ටික ඔය බොරු වාහන මිල අඩු කරනවා දිගින් දිගටම. ඔන්න ඕක තමා ඉදිරි මාස තුනේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ලංකාවේ වාහන මාකට් එකේ.

    ඉතින් මම තොපෙන් අහන්නේ මම තාමත් වැරදිද?

    කතෘගේ සැබෑවූ තවත් අනාවැකි බලන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.

    https://elakiri.com/threads/ලංකාවට-වෙන්න-පුලුවන්-නරකම-දේ-ගැන-කතා-කරමුද.2020906/
    මරු අනාවැකිය
     
    • Love
    Reactions: Heshan Daminda