ඉන්ධන මිල ඉහළ දමන්න අයි. ඕ.සී.ය යළි ඉල්ලයි

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ඉන්ධන මිල ඉහළ දමන්න අයි. ඕ.සී.ය යළි ඉල්ලයි

ඞීසල් ලීටරයක් රුපියල් 5 කින්ද පෙට්‍්‍රල් ලීටරයක් රුපියල් 25 කින්ද වැඩි කිරීමට ඉල්ලා ඇතැයි පැවසේ.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ මන්ද මෙහෙම ගියොත් වාහනේට රුවල් හයි කරගන්න තමයි වෙන්නෙ :P
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :lol::lol:
    ඉතින් අපට මොකෝ අපේ වාහන පහුගිය ටිකේ දිවුවේ 50-50 වතුරයි පෙට්‍රලුයි දාලනේ. ඉස්සරහටත් එහෙමම යනවා
    :P:P:P:P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Mage Car eka wikunanawa kauda ganna kemathi. me petrol ganan yanawata newe salli hadissiyakata thamay denda hadanne