ඉන්ධන මිල ඉහළ දමන්න අයි. ඕ.සී.ය යළි ඉල්ලයි
ඞීසල් ලීටරයක් රුපියල් 5 කින්ද පෙට්්රල් ලීටරයක් රුපියල් 25 කින්ද වැඩි කිරීමට ඉල්ලා ඇතැයි පැවසේ.
ඞීසල් ලීටරයක් රුපියල් 5 කින්ද පෙට්්රල් ලීටරයක් රුපියල් 25 කින්ද වැඩි කිරීමට ඉල්ලා ඇතැයි පැවසේ.
අනේ මන්ද මෙහෙම ගියොත් වාහනේට රුවල් හයි කරගන්න තමයි වෙන්නෙ![]()

ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහල යනවා නේද මේ දවස්වල ?
in April $114ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහල යනවා නේද මේ දවස්වල ?