ඉන්ධන මිල ඉහළ දමයි

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Yurenige pakak na oi.pertrol wadi wela.

    🔺 BREAKING NEWS
    ලංකා IOC සමාගම අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් ඉහළ දමයි.
    #LIOC #SriLanka
    ඔය මදි පෙට්‍රල් රුපියල් 500 කරන්න ඕනි

    Yurenige pakak na oi.pertrol wadi wela.

    🔺 BREAKING NEWS
    ලංකා IOC සමාගම අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් ඉහළ දමයි.
    #LIOC #SriLanka

    ------ Post added on Feb 26, 2022 at 2:40 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Danwath fuel price formula eka genawanam hri

    ඒක ගෙනාවට පස්සෙ ලෝකෙ තෙල් මිල අඩු උනාම රටේ තෙල් මිල අඩු නොකර ඉන්න කියන්න හේතුවක් තියෙනවද බයියන්ට? 🤭

    california wala 5$ 😲😲😲

    5$???

    Oya WTI da? Brent neweida?
    ------ Post added on Feb 26, 2022 at 4:11 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඒක ගෙනාවට පස්සෙ ලෝකෙ තෙල් මිල අඩු උනාම රටේ තෙල් මිල අඩු නොකර ඉන්න කියන්න හේතුවක් තියෙනවද බයියන්ට? 🤭

    ඒකත් ඇත්ත
     
    • Haha
    Reactions: shenat

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    ඒක ගෙනාවට පස්සෙ ලෝකෙ තෙල් මිල අඩු උනාම රටේ තෙල් මිල අඩු නොකර ඉන්න කියන්න හේතුවක් තියෙනවද බයියන්ට? 🤭

    5$???

    Oya WTI da? Brent neweida?
    ------ Post added on Feb 26, 2022 at 4:11 AM
    1 gallon ban, ekath normal 87 octane eka
     
    • Like
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    තාමත් මෙසිරිලකේ තෙල් තමා ලාබම බොලව්! සෑර් ඉන්න හින්ද මෙහෙමවත් කොරනවා. සජිත් නානා ඒම හිටයනම් තොපිට පෙට්‍රල් ගහන්න වෙන්නේ ලීටරේ 500ට තමා.
     
    • Haha
    Reactions: SDCR

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ohoma ekak thama Mangala pennuwe :lol:

    Ehema ekak nam nathath kamak na hamotama therena ekak genawanam hari
    Hadala dei balan hitapan ko

    heduwath ohoma ekak thama ithin wena mona hadannada.

    Newen bannna kalin cost ekata anith expenses add karanna thama tiyenne.

    Unta amataka una ceyp eke unge salarry oken adu karanna.

    Mun karai kiyala hitanawada? Mun one nam 2V kiyala eka gai.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Hadala dei balan hitapan ko

    heduwath ohoma ekak thama ithin wena mona hadannada.

    Newen bannna kalin cost ekata anith expenses add karanna thama tiyenne.

    Unta amataka una ceyp eke unge salarry oken adu karanna.

    Mun karai kiyala hitanawada? Mun one nam 2V kiyala eka gai.

    Ohoma ekak hari S1, S2 etc monawada kiyala kiyanna epai

    Mangala V1+V2 etc ekak genath pennuwa misak V1 V2 etc monawada kiyala pahadili karala kiwwe nane