තෙල් ගණන් පාරට බැහැල බෑ.උබල කවද්ද පාරට බහින්නෙ??? @හෙළයෙක් @malakadss @ruchira55 @Heshan Daminda @dilann උබල කවද්ද පටන් ගන්නෙ ???![]()
ඔය මදි පෙට්‍රල් රුපියල් 500 කරන්න ඕනිYurenige pakak na oi.pertrol wadi wela.
BREAKING NEWS
ලංකා IOC සමාගම අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් ඉහළ දමයි.
#LIOC #SriLanka
Yurenige pakak na oi.pertrol wadi wela.
BREAKING NEWS
ලංකා IOC සමාගම අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් ඉහළ දමයි.
#LIOC #SriLanka
ow 3$ tibuna eka tama dan 5$ yanne, kohmad inflation ekaආහ් කමක් නෑ. කැලිපෝනියාවෙ ඩොලර් 5යි නේ
මුම්බායි වල එහෙම දැනටමත් 300 යිow 3$ tibuna eka tama dan 5$ yanne, kohmad inflation eka
lankawe hora kana ewath ekka 1 litre 300 ta wath gihin nawathnoth athi.![]()
Danwath fuel price formula eka genawanam hri
california wala 5$![]()
ඒක ගෙනාවට පස්සෙ ලෝකෙ තෙල් මිල අඩු උනාම රටේ තෙල් මිල අඩු නොකර ඉන්න කියන්න හේතුවක් තියෙනවද බයියන්ට?![]()
1 gallon ban, ekath normal 87 octane ekaඒක ගෙනාවට පස්සෙ ලෝකෙ තෙල් මිල අඩු උනාම රටේ තෙල් මිල අඩු නොකර ඉන්න කියන්න හේතුවක් තියෙනවද බයියන්ට?
5$???
Oya WTI da? Brent neweida?
------ Post added on Feb 26, 2022 at 4:11 AM
kuwait wala rupiyal 70ow 3$ tibuna eka tama dan 5$ yanne, kohmad inflation eka
lankawe hora kana ewath ekka 1 litre 300 ta wath gihin nawathnoth athi.![]()
ow neh unta nam kelinma liden nanawa wage fuel enwa athikuwait wala rupiyal 70
1 gallon ban, ekath normal 87 octane eka
87 ඔක්ටේන් ලීටරේ එතකොට 280LKR වගේ වෙනවනේ1 gallon ban, ekath normal 87 octane eka
මෙහෙ ඉතින් තෙල් ලින් නේ බන්,, ඔය 70 දෙන්නේ Premium 98-octane unleadedow neh unta nam kelinma liden nanawa wage fuel enwa athi![]()
Ow owDanwath fuel price formula eka genawanam hri
Ohoma ekak thama Mangala pennuweOw ow
Formula eka mama hadala tiyenne
S = (S1 + S2 + S3 + S4) + 10%

Hadala dei balan hitapan koOhoma ekak thama Mangala pennuwe
Ehema ekak nam nathath kamak na hamotama therena ekak genawanam hari
Hadala dei balan hitapan ko
heduwath ohoma ekak thama ithin wena mona hadannada.
Newen bannna kalin cost ekata anith expenses add karanna thama tiyenne.
Unta amataka una ceyp eke unge salarry oken adu karanna.
Mun karai kiyala hitanawada? Mun one nam 2V kiyala eka gai.
ow 3$ tibuna eka tama dan 5$ yanne, kohmad inflation eka
lankawe hora kana ewath ekka 1 litre 300 ta wath gihin nawathnoth athi.![]()