ඉන්ධන මිල ඉහළ දමයි

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,174
    8,174
    113
    M-Town
    Yurenige pakak na oi.pertrol wadi wela.

    🔺 BREAKING NEWS
    ලංකා IOC සමාගම අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් ඉහළ දමයි.
    #LIOC #SriLanka
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    Ow ow loka welandapole thel mila wadi wuna umbala kiyanne wadi karanne nathuwa in a kiyalada?
    Anika salmon ui parippui adu kara madida

    - puka lewakana bayyek-
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    දැන් හැම එකාම අඩුවට ගහන්න සිපෙට්කෝ දුවනවා. ඉතින් ඉක්මනට ඉවර වෙනවා සිපෙට්කෝ එකේ තෙල්. පස්සේ නිකන්ම IOC යන්න වෙනවා. කොහොමත් දවස් දෙකක් වගේ යද්දී අර වැඩි කරනවා කියපු ගානෙන් සිපෙට්කෝ ගාන වැඩි කරයි. 192ක් කරයි.
     
    • Like
    Reactions: ML1987

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    Boru wennathi bn.. Sir ehema denuwathwa oil prices wedi karan na
    සර් මේ අවුරුදු 3ත් ඇදලා බැසිලවත් ජනපති කරලා කැඩලැක්ස් එක්ක ටී 56 තියාගෙන පාරේ යනවා අනාත සිංහලුන්ට වෙඩි තිය තිය . ලස්සන ගෑනු කැඩැලැක්ස් එකට දාගෙන ගිහින් නාමල් බේබිට දෙනවා රේප් කරන්න