ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව...

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ane bola,

    borathe vedi une 2 % tath aduwen, umba kiyala thiyena widiyata 118-116.27 / 116.27 = 1.5 %

    diesel 31 / 84 = 37 %
    kerosine 35 / 75 = 46 %


    1.5 % kin borathel vedi unama 37 % diesel vedi karapu eka hari kiyalada umba kiyanne, oya vidiyatama anduwata kade palayan, ITN eke chairman venna puluvan, DJ sunimal, widows 8 umbe sahodarayoda?

    නෑ නෑ මචං......වැඩි කරපු ප්‍රමාණය නම් අසාධාරනයි තමයි.....මම කිව්වේ දැන් තෙල් සංස්ථාව පාඩු ලබනවා කියලා කියනවා නේ ඉතින් ලෝක තෙල් මිල වැඩි වෙන වාරයක් වාරයක් පාසා මේ ආණ්ඩුවත් තෙල් මිල දිගින් දිගින් දිගටම ඉහළ නංවයි.....අඩු කරන එකක් නැති වෙයි..අනික දැන් රුපියලත් බාල්දු කළා ....තවත් මේක අපිට බළපානවා...
    මොකක් හරි හේතුවක් කියලා වැඩි කරයි..
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඔය එක බම්බුවක්වත් නෙමේ වුනේ... ලoකාව බොරතෙල් ගන්න අනුගමනය කරපු ක්‍රියා මාර්ගය... එක රටකින් 80-90% ක ප්‍රමාණයක් ගත්තා.. ඒක වාසියක් තියෙන්න ඇති..
    හැබැයි දැන් ඒකම රටට අවාසියක් වෙලා..


    හරියට ප්ලැන් නොකර වැඩ නොකලාම ඔහොම වෙනවා...

    අනික කට්ටියට මතකනම් දැන් ටික කාලෙකට කලින් බොරතෙල් බැරල් එක ඩොලර් 155ට ගියා...හැබැයි පෙට්‍රල් මිල ගියේ රුපියල් 150 කට විතරයි


    දැන් බැරල් එක ඩොලර් 118 ගාණ - Rs.170


    කට්ටිය ඒකට මොනවද දන්නෙ නෑ කියන්නෙ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    දැයට කිරුළේ බොරු වියදම කෝටි 2100 යි: මහඑවුන්ට වාහන ගන්න කෝටි 1500 යි: තෙල් මිල වැඩි කළේ මේ වියදම් වහගන්නයි: අපි හෙට පාරට බහිනවා -ජවිපෙ----

    (ලංකා ඊ නිව්ස් -2012.පෙබ.12, ප.ව.5.30) දැයට කිරුළ ප්‍රදර්ශනයට රුපියල් කෝටි 2100ක් වැය කර පසුගිය වසරේ මුල් මාස 06 සඳහා රජයට වාහන ගැනීමට රුපියල් කෝටි 1454ක් වියදම් කර ජනාධිපති ආරක‍ෂක අංශයට කෝටි 27ක වාහන අරගත් ආණ්ඩුව මේ නාස්තිකාර වියදම් පියවා ගැනීමට තෙල් මිල වැඩිකළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද චෝදනා කෙළේය. මෙම තීරණයට විරුද්ධව හෙට දිවයින පුරා ජනතාව සමග ජවිපෙ පාරට බැස උද්ඝෝෂනයේ යෙදෙන බවද කීය. මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.