ane bola,
borathe vedi une 2 % tath aduwen, umba kiyala thiyena widiyata 118-116.27 / 116.27 = 1.5 %
diesel 31 / 84 = 37 %
kerosine 35 / 75 = 46 %
1.5 % kin borathel vedi unama 37 % diesel vedi karapu eka hari kiyalada umba kiyanne, oya vidiyatama anduwata kade palayan, ITN eke chairman venna puluvan, DJ sunimal, widows 8 umbe sahodarayoda?
නෑ නෑ මචං......වැඩි කරපු ප්රමාණය නම් අසාධාරනයි තමයි.....මම කිව්වේ දැන් තෙල් සංස්ථාව පාඩු ලබනවා කියලා කියනවා නේ ඉතින් ලෝක තෙල් මිල වැඩි වෙන වාරයක් වාරයක් පාසා මේ ආණ්ඩුවත් තෙල් මිල දිගින් දිගින් දිගටම ඉහළ නංවයි.....අඩු කරන එකක් නැති වෙයි..අනික දැන් රුපියලත් බාල්දු කළා ....තවත් මේක අපිට බළපානවා...මොකක් හරි හේතුවක් කියලා වැඩි කරයි..