5 කින් අඩුවෙන්නේ මිළ සූත්රයට අනුවද?
උබ අහන ප්රශ්නේ හරියටම හරි...



5 කින් අඩුවෙන්නේ මිළ සූත්රයට අනුවද?



උබ මගුලක් කියනවා උබ හිතන්නේ 95 ගහන එවුන් ඔක්කොම සල්ලි කාරයෝ කියලද වෙන කරන්ඩ දෙයක් නැති හින්ද ගහන එවුනුත් ඉන්නවා අපි වගේ අනික ලක්ෂ 50 එහා වාහන වලට විතරි 95 ගහන්නේ කියල උබට කවුද කිව්වෙImpact එක බලපාන විදිහට prices අඩු කරන්න ඕනි මචන්.. වැඩිම ප්රමානෙකින් diesel , ඊට පස්සෙ 92 petrol අඩු කරන්න ඕනි.. ඊටත් අඩු ගානකින් 95 octane එක අඩු කරන්න ඕනි (95 අඩු නොකලත් කමක් නෑ)..
ලක්ශ 50 ක් හෝ වැඩියෙන් දීල වාහනයක් ගන්නවනම් ඇත්තටම petrol රුපියල් 10 ක වෙනසක් දැනෙන කෙනෙක් වෙන්නත් බැහැනෙ මචන්.. 95 octane එකනම් 155 න් උඩම තියාගන්න ඕනි..
Diesel ගොඩක් අඩු කරන්න ඕනි ඒකෙන් කෙලින්ම පොදු ප්රවාහනේට බලපෑමක් වෙන නිසා.. තව භාණ්ඩ ප්රවාහනේටත් diesel prices බලපාන නිසා...

උබලනම් අනේ මන්දා , දැන් එන japan හරි europe හරි පොඩිම car වලටත් ඕනේ 95 (Unleaded petrol) එහෙම car වලට lead වැඩි පෙට්රෝල් හොද නේ
ඕනේ නම් හොයල බලපන් catalic converter වලට වෙනදේ ඊයම් වැඩි පෙට්රෝල් වලින්.


බනිනව නෙමෙයි බන්.. diesel අඩු කරපු එකනම් හොදයි.. හැබැයි petrol එහෙම ලොකුවට අඩු කරන්න හොද නැහැ.. අඩු කරන එකෙන් වෙන්නෙ රජයට ආදායමක් නැති වෙන එකනෙ බන්.. 95 octane petrol ගහන කෙනා ඒක 170 උනත් 190 උනත් අනිවා ගහනව මචන්.. වාහනවලට 95 octane ගහන ගොඩක් අයට petrol රුපියල් 10 කින් වැඩි උනත් ඒක එච්චර දැනෙන්නෙ නැහැ..



අපි සල්ලි ගස් වලින් කඩනව කියල හිතුවද යකො....?? 



අපි සල්ලි ගස් වලින් කඩනව කියල හිතුවද යකො....??
![]()


මට රෙප් කැපුවට ගානක් නෑ බන්..
Prices අඩු කලාම economy එකට වෙන impact එක ගැන දන්න නිසයි මම එහෙම කිවුවෙ බන්..
එකෙක් දැනටමත් මගෙ rep කපල ගිහින්..![]()
උබ මගුලක් කියනවා උබ හිතන්නේ 95 ගහන එවුන් ඔක්කොම සල්ලි කාරයෝ කියලද වෙන කරන්ඩ දෙයක් නැති හින්ද ගහන එවුනුත් ඉන්නවා අපි වගේ අනික ලක්ෂ 50 එහා වාහන වලට විතරි 95 ගහන්නේ කියල උබට කවුද කිව්වෙ![]()


ඕන්න ඔහොමයි මහින්ද මහත්තය අගමැතිකම් කරන්නෙ...රටේ මිනිස්සුන්ට ආදරේ කරන මනුස්සයෙක් අගමැති උනාම ඔහොම තමයි..
ekanam atte kalin mudal amatith minissunta adarei habai pirimi minissunta![]()


සමනල පැටව්න්ට රිදෙයි දැන් හැබැයි වැඩේ කියන්නේ උන්ට මේ වගේ නිව්ස් පේන්නේ නෑ![]()
