ඉන්ධන-මිල-රුපියල් 5 කින් පහලට

surasena56

Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    Lankawe minissu wahanayak ganna balanne , eke wadata yanne hari haman public transport nathi hinda. ekko welawata ne nathnam epa wenawa . eka hinda hama ekama kohoma hari wahana gannawa.



    petrol adu wadi kala kiyala ne. minissu wadipura ganne thamange wada karaganna widihak nathi hinda.


    Nathnam public transport improve karala ona tax ekak wadi kalata kamanne ne
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Impact එක බලපාන විදිහට prices අඩු කරන්න ඕනි මචන්.. වැඩිම ප්‍රමානෙකින් diesel , ඊට පස්සෙ 92 petrol අඩු කරන්න ඕනි.. ඊටත් අඩු ගානකින් 95 octane එක අඩු කරන්න ඕනි (95 අඩු නොකලත් කමක් නෑ)..

    ලක්ශ 50 ක් හෝ වැඩියෙන් දීල වාහනයක් ගන්නවනම් ඇත්තටම petrol රුපියල් 10 ක වෙනසක් දැනෙන කෙනෙක් වෙන්නත් බැහැනෙ මචන්.. 95 octane එකනම් 155 න් උඩම තියාගන්න ඕනි..

    Diesel ගොඩක් අඩු කරන්න ඕනි ඒකෙන් කෙලින්ම පොදු ප්‍රවාහනේට බලපෑමක් වෙන නිසා.. තව භාණ්ඩ ප්‍රවාහනේටත් diesel prices බලපාන නිසා.. :yes:.

    උබ මගුලක් කියනවා උබ හිතන්නේ 95 ගහන එවුන් ඔක්කොම සල්ලි කාරයෝ කියලද වෙන කරන්ඩ දෙයක් නැති හින්ද ගහන එවුනුත් ඉන්නවා අපි වගේ අනික ලක්ෂ 50 එහා වාහන වලට විතරි 95 ගහන්නේ කියල උබට කවුද කිව්වෙ :angry:
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    උබලනම් අනේ මන්දා , දැන් එන japan හ‍රි europe හරි පොඩිම car වලටත් ඕනේ 95 (Unleaded petrol) එහෙම car වලට lead වැඩි පෙට්රෝල් හොද නේ

    ඕනේ නම් හොයල බලපන් catalic converter වලට වෙනදේ ඊයම් වැඩි පෙට්රෝල් වලින්.
    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    බනිනව නෙමෙයි බන්.. diesel අඩු කරපු එකනම් හොදයි.. හැබැයි petrol එහෙම ලොකුවට අඩු කරන්න හොද නැහැ.. අඩු කරන එකෙන් වෙන්නෙ රජයට ආදායමක් නැති වෙන එකනෙ බන්.. 95 octane petrol ගහන කෙනා ඒක 170 උනත් 190 උනත් අනිවා ගහනව මචන්.. වාහනවලට 95 octane ගහන ගොඩක් අයට petrol රුපියල් 10 කින් වැඩි උනත් ඒක එච්චර දැනෙන්නෙ නැහැ..

    :angry::angry::angry::angry: අපි සල්ලි ගස් වලින් කඩනව කියල හිතුවද යකො....?? :angry::angry::angry::angry:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මට රෙප් කැපුවට ගානක් නෑ බන්.. :yes:

    Prices අඩු කලාම economy එකට වෙන impact එක ගැන දන්න නිසයි මම එහෙම කිවුවෙ බන්.. :yes:

    එකෙක් දැනටමත් මගෙ rep කපල ගිහින්.. :P

    attha kiyadi samahara unta redenawa macahan

    rep+++++++++++
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    උබ මගුලක් කියනවා උබ හිතන්නේ 95 ගහන එවුන් ඔක්කොම සල්ලි කාරයෝ කියලද වෙන කරන්ඩ දෙයක් නැති හින්ද ගහන එවුනුත් ඉන්නවා අපි වගේ අනික ලක්ෂ 50 එහා වාහන වලට විතරි 95 ගහන්නේ කියල උබට කවුද කිව්වෙ :angry:


    ekath attha petrol hodatama adu wela thibuna kala honda md90 bike walath 95 gahuwa samahara un:P

     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මොකක් නමුත් වෙගෙන එනවා වගේ ඒකනේ කට්ටියට හෝ ගාලා අඩු කරන්නේ තෙල්....
     

    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    දැන් ත්‍රිරොද වගේ දෙවල් වැඩි කරපු උන් අඩු කරන්නේ නැ මෙහෙම සහනයක් ලැබුනේ නැ වගේ අලුතින් වැඩි කරපු ගානම ඉල්ලයි.
    බස් ගාස්තු නම් අඩු වෙයි හෙට අනිද්දාම.
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    octan 95 164ta thibbe :D
    mulinma 169ta 5k adu kara. 164k una. dan 159k wei ehenam 5k adu unama. dewani paara ne me adu wenne :D

     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    yako meeta passe anduwata chande dunna unta witarak aduwen gahanna ona widihata system ekak hdadnna ona. toiyyo dan fb ekenragana widihata unta 155 ta petrol gahanna kiyanna ona ban. hahahahah pake logic tiyenne munge.lol
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕන්න ඔහොමයි මහින්ද මහත්තය අගමැතිකම් කරන්නෙ...රටේ මිනිස්සුන්ට ආදරේ කරන මනුස්සයෙක් අගමැති උනාම ඔහොම තමයි..
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඕන්න ඔහොමයි මහින්ද මහත්තය අගමැතිකම් කරන්නෙ...රටේ මිනිස්සුන්ට ආදරේ කරන මනුස්සයෙක් අගමැති උනාම ඔහොම තමයි..

    ekanam atte kalin mudal amatith minissunta adarei habai pirimi minissunta 😏😏😏