ඉන්ධන-මිල-රුපියල් 5 කින් පහලට

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕන්න ඔහොමයි මහින්ද මහත්තය අගමැතිකම් කරන්නෙ...රටේ මිනිස්සුන්ට ආදරේ කරන මනුස්සයෙක් අගමැති උනාම ඔහොම තමයි..

    ආදරේ කරයි හරියට පුටුවේ ඉඳගත්තම, තාම නැගිටින්න බලාගෙනනෙ ඉන්නේ............... කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බනිනව නෙමෙයි බන්.. diesel අඩු කරපු එකනම් හොදයි.. හැබැයි petrol එහෙම ලොකුවට අඩු කරන්න හොද නැහැ.. අඩු කරන එකෙන් වෙන්නෙ රජයට ආදායමක් නැති වෙන එකනෙ බන්.. 95 octane petrol ගහන කෙනා ඒක 170 උනත් 190 උනත් අනිවා ගහනව මචන්.. වාහනවලට 95 octane ගහන ගොඩක් අයට petrol රුපියල් 10 කින් වැඩි උනත් ඒක එච්චර දැනෙන්නෙ නැහැ..

    :rofl:ඇයි 95 ගහන අය ලොකුද
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43

    මුලිම්ම කියන්නම් මව දේශපාලන පක්ෂ වලට දන්නා නම් එපා, මම දන්නා උන්ටත් චන්දෙ දන්නා එපා කියන එකෙක්.

    ඔය ගණන් අඩු කරන එක අපේ පැත්තෙන් බැලුවොත් උපරිම සද්දරනයි තම එකේ වෙන කතාවක් නැ. හැබැයි ඔය හොර මැරකම් අස්සේ ඔය රජයේ ආයතන හැමදාම පාඩුවට තම දිව්වේ. මොන රජය ආවත් ඕක අඩු වැඩි උනා මිසක් පාඩුව ලාබයක් බවට පත් උනේ නැ.
    ඉතින් දැන් ඔය මහින්ද අගමැති උනා විතරයි දිගට හරහට ගණන් අඩු කරන එකෙන් වෙන්නේ හිත ගන්න බැරි ගණන් වලින් petroleum එක පාඩු වෙන එක විතර යි, රනිල් ලා ගණන් වැඩි කරපු එකෙන් පාඩුව අඩු කරන තිබ්බ.
    ඊළඟ පරශ්නේ තමා දැන් මේ ආණ්ඩුව දුවන්නේ අදිකරණ තීරණයක් ලැබෙන කන්,
    එතකොට මහින්ද මේ තෙල් අඩු කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට සහනයක් දෙනවට වඩා එකෙන් ලොකු වාසියක් ගන්න, මට හිතෙන විදියට.
    අදිකරණ තීන්දුවෙන් මහින්ද ආණ්ඩුව ස්ථීර උනොත් පොර talk එකක් දීමේ අවශාව එනවා අරුන්ට අවරුදු ගානකට බැරි උන දේ අපේ මාසෙන් දෙකෙන් කළා වගේ දෙයක් කියන්න.
    රනිල්ට අගමැති කම ස්ථීර උනොත් උ අනිවා අයිත තෙල් වල ගැන තිබ්බ ගානට ගේනවා, පාඩුව අඩු කරන්න. එතකොට මහින්දලට කියතහැකි මුන් මිනිස්සුන්ට පොඩි වත් සහනයක් දෙන්නේ නැ, අපි අපු මස දෙකතුනට දුන්න සහන ටිකත් නැති කළා වගේ දෙයක්.
    හැබැයි කොයි ආණ්ඩුව අවාත් ඔය එකකින් වෙන පාඩුව කොහෙන් හරි කරකවල අපෙන්නම ගන්නවා මිසක් උන් ගෙවල් වලින් ගේන්නේ නැති බව පක්ෂ වලට බෙදිලා රැඳු කරගන්න අපි තේරුම් ගන්න ඕන.

    ඇත්තටම ආදරේ ආණ්ඩුවක් ඇවිත් ඔය ආයතන වල දුඋෂණ නැති කරලා ලංකාවේ ප්රිර්පහදු වගේ ව පටන් අරන් ලැබ ලබන හෝ නොලබන (හැබැයි පාඩු නොලබන) ආයතන බවට පත් කරා නම් ඇත්තටම අපිට ඔය හැමතෙලක්ම 100යට අඩුවෙන් ගහන්න පුළුවන් බව ඇත්ත කතාවක්.

    • Like
    Reactions: Nika_95

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Impact එක බලපාන විදිහට prices අඩු කරන්න ඕනි මචන්.. වැඩිම ප්‍රමානෙකින් diesel , ඊට පස්සෙ 92 petrol අඩු කරන්න ඕනි.. ඊටත් අඩු ගානකින් 95 octane එක අඩු කරන්න ඕනි (95 අඩු නොකලත් කමක් නෑ)..

    ලක්ශ 50 ක් හෝ වැඩියෙන් දීල වාහනයක් ගන්නවනම් ඇත්තටම petrol රුපියල් 10 ක වෙනසක් දැනෙන කෙනෙක් වෙන්නත් බැහැනෙ මචන්.. 95 octane එකනම් 155 න් උඩම තියාගන්න ඕනි..

    Diesel ගොඩක් අඩු කරන්න ඕනි ඒකෙන් කෙලින්ම පොදු ප්‍රවාහනේට බලපෑමක් වෙන නිසා.. තව භාණ්ඩ ප්‍රවාහනේටත් diesel prices බලපාන නිසා.. :yes:.

    World market eke 30% mila adu welat mun adu kare mechcharai. apiwa kanna upan balu aaandu. :angry:

    wadi weddi nm wadi karanawa gaanatama. :angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    World market eke 30% mila adu welat mun adu kare mechcharai. apiwa kanna upan balu aaandu. :angry:

    wadi weddi nm wadi karanawa gaanatama. :angry:

    රුපියල stable වෙනකන් petrol , diesel එක පාර අඩු කරන්න හොද නෑ මචන්.. කොහොමත් Crude oil price 30% අඩු උනාට ඒක රුපියල් වලට convert වෙනකොට 30% ට වඩා අඩු ගානකින් අඩු වීම එන්නෙ..

    World market prices 30% වලින් අඩු උනා කියල ලංකාවෙ petrol මිලත් 30% කින් අඩු කලොත් ඒකෙන් government income එකට වෙන හානියත් වැඩී.. නිදහස් අධ්‍යාපය, Free healthcare වගේ දේවල් වලට වියදම් කරන්න සල්ලි තියෙන්නත් ඔනි..

    Diesel තව රුපියල් 10 කින් විතර අඩු කරල බස් ගාස්තුත් ඒ වගේම ගානකින් අඩු කලානම් හරි.. Public transport system එකට support එකක් වෙනවනෙ priCe අඩු උනාම.. (traffic එක හරි අඩු වෙයිනෙ)
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    මුලිම්ම කියන්නම් මව දේශපාලන පක්ෂ වලට දන්නා නම් එපා, මම දන්නා උන්ටත් චන්දෙ දන්නා එපා කියන එකෙක්.

    ඔය ගණන් අඩු කරන එක අපේ පැත්තෙන් බැලුවොත් උපරිම සද්දරනයි තම එකේ වෙන කතාවක් නැ. හැබැයි ඔය හොර මැරකම් අස්සේ ඔය රජයේ ආයතන හැමදාම පාඩුවට තම දිව්වේ. මොන රජය ආවත් ඕක අඩු වැඩි උනා මිසක් පාඩුව ලාබයක් බවට පත් උනේ නැ.
    ඉතින් දැන් ඔය මහින්ද අගමැති උනා විතරයි දිගට හරහට ගණන් අඩු කරන එකෙන් වෙන්නේ හිත ගන්න බැරි ගණන් වලින් petroleum එක පාඩු වෙන එක විතර යි, රනිල් ලා ගණන් වැඩි කරපු එකෙන් පාඩුව අඩු කරන තිබ්බ.
    ඊළඟ පරශ්නේ තමා දැන් මේ ආණ්ඩුව දුවන්නේ අදිකරණ තීරණයක් ලැබෙන කන්,
    එතකොට මහින්ද මේ තෙල් අඩු කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට සහනයක් දෙනවට වඩා එකෙන් ලොකු වාසියක් ගන්න, මට හිතෙන විදියට.
    අදිකරණ තීන්දුවෙන් මහින්ද ආණ්ඩුව ස්ථීර උනොත් පොර talk එකක් දීමේ අවශාව එනවා අරුන්ට අවරුදු ගානකට බැරි උන දේ අපේ මාසෙන් දෙකෙන් කළා වගේ දෙයක් කියන්න.
    රනිල්ට අගමැති කම ස්ථීර උනොත් උ අනිවා අයිත තෙල් වල ගැන තිබ්බ ගානට ගේනවා, පාඩුව අඩු කරන්න. එතකොට මහින්දලට කියතහැකි මුන් මිනිස්සුන්ට පොඩි වත් සහනයක් දෙන්නේ නැ, අපි අපු මස දෙකතුනට දුන්න සහන ටිකත් නැති කළා වගේ දෙයක්.
    හැබැයි කොයි ආණ්ඩුව අවාත් ඔය එකකින් වෙන පාඩුව කොහෙන් හරි කරකවල අපෙන්නම ගන්නවා මිසක් උන් ගෙවල් වලින් ගේන්නේ නැති බව පක්ෂ වලට බෙදිලා රැඳු කරගන්න අපි තේරුම් ගන්න ඕන.

    ඇත්තටම ආදරේ ආණ්ඩුවක් ඇවිත් ඔය ආයතන වල දුඋෂණ නැති කරලා ලංකාවේ ප්රිර්පහදු වගේ ව පටන් අරන් ලැබ ලබන හෝ නොලබන (හැබැයි පාඩු නොලබන) ආයතන බවට පත් කරා නම් ඇත්තටම අපිට ඔය හැමතෙලක්ම 100යට අඩුවෙන් ගහන්න පුළුවන් බව ඇත්ත කතාවක්.

    you got a point
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    :yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආප්පොච්චි ණය අරන් කෙලවපු ආර්ථිකේ බැලන්ස්කරන්න ගිහිං රනිල් හැමිනෙව්වා දැන් අප්පොච්චි චන්දෙ ගන්න ආතල් දෙනවා, රජයේ ආදායම් අඩුවුනාම ඉස්සරහට බැලන්ස් කරන්නේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන්ද? ඉදිරි ආණ්ඩුව යටතේ දැවැන්ත පුක්ෂයක් බලාපොරොත්තුවන්න
     
    • Like
    Reactions: cedric1986

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    137ට තෙල් ගහපු උන්ට තම්බින්ට පාඩමක් උගන්නන්න ඕන උනා දැන් උන් තෙල් ගහන්නේ 420 යි.. අම්මෝ හුත්තෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කමක් නෑ ඉතින් රුවන්වැලි සෑය ළඟ කිව්වනේ මම ආවේ සිංහලුංගෙ ඡන්දෙන් කියල :cautious: