වෙනස් welaada pons?? wadi welaa nemeida??
thopi thamai real kalakanni..sapa wenawa ubalata nam![]()
okkoma wadi wela nane ekai wenas weiත්‍රෙඩ් වල හෙඩිම
අඩු වෙද්දි - ඉන්ධන මිල අඩු වෙයි
වැඩි වෙද්දි - ඉන්ධන මිල වෙනස් වෙයි
යසයි යසයි.......
![]()
![]()
okkoma wadi wela nane ekai wenas wei

Wadi karai kiyala danna lajjada lolඅද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබේ.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 375කි.
මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 306කි.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගය ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 358කි.
මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.
- https://sinhala.adaderana.lk/news/184923
![]()
එකම බැරල් එකේ එන crude oil එකම refinery එකෙන් refine කරාම price changes වලදී එකක් increase වෙන්නයි, අනික decrease වෙන්නයි හේතුව මොකක් ද?
කැප්ෂන් දාද්දි ඉන්ධන මිල වැඩිවෙයි කියල දාපන්. මේ වගේ අඩුවෛද්දි දානව වගේ වැඩිවෙද්දිත් ලස්සනට දාපන්.අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබේ.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 375කි.
මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 306කි.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගය ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 358කි.
මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.
- https://sinhala.adaderana.lk/news/184923
![]()
එකම බැරල් එකේ එන crude oil එකම refinery එකෙන් refine කරාම price changes වලදී එකක් increase වෙන්නයි, අනික decrease වෙන්නයි හේතුව මොකක් ද?
IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි
July 31, 2023 10:12 pm
ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
# CorrectionSummary
92 -Rs 348/= (Up 20/=)
95 -Rs 375/= (Up 10/=)
Auto Diesel Rs 306/= (Dropped 2/=)
Super Diesel Rs 358 /=(Dropped 12/=)
Kerosene Rs 226/=(Dropped 10/=)
. u unath brent eka 150$ thiyanakota petrol 1L 200 LKR denawa nam gonak.