ඉන්ධන මිල වෙනස්වෙයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    වෙනස් welaada pons?? wadi welaa nemeida??

    thopi thamai real kalakanni..sapa wenawa ubalata nam :yes:

    enigD5e.png

    p8a76Gj.png
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ත්‍රෙඩ් වල හෙඩිම

    අඩු වෙද්දි - ඉන්ධන මිල අඩු වෙයි
    වැඩි වෙද්දි - ඉන්ධන මිල වෙනස් වෙයි

    යසයි යසයි.......

    :cool: :cool:
    okkoma wadi wela nane ekai wenas wei
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113

    අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබේ.​

    ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 375කි.

    මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 306කි.

    ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගය ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 358කි.

    මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.

    - https://sinhala.adaderana.lk/news/184923

    363499082_3565330553786335_5984558750296448321_n.png
    Wadi karai kiyala danna lajjada lol
     
    • Haha
    Reactions: NRTG and kolavari

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එකම බැරල් එකේ එන crude oil එකම refinery එකෙන් refine කරාම price changes වලදී එකක් increase වෙන්නයි, අනික decrease වෙන්නයි හේතුව මොකක් ද?

    Good point
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබේ.​

    ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 375කි.

    මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 306කි.

    ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගය ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 358කි.

    මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.

    - https://sinhala.adaderana.lk/news/184923

    363499082_3565330553786335_5984558750296448321_n.png
    කැප්ෂන් දාද්දි ඉන්ධන මිල වැඩිවෙයි කියල දාපන්. මේ වගේ අඩුවෛද්දි දානව වගේ වැඩිවෙද්දිත් ලස්සනට දාපන්. :lol:

    https://elakiri.com/threads/petrol-රුපියල්-60කින්-diesel-රුපියල්-80කින්-පහලට.2098844/
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: NRTG and vibhashana

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    එකම බැරල් එකේ එන crude oil එකම refinery එකෙන් refine කරාම price changes වලදී එකක් increase වෙන්නයි, අනික decrease වෙන්නයි හේතුව මොකක් ද?
    Screenshot_2023_0801_003219~2.jpg
     
    • Like
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    92 පහුගිය කාලේ ගිය වැඩිම මිල කීයද ?
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රනිල් හාමු වාහන පාවිච්චි කරන උන්ව දෙකට බෙදලා තියෙන්නෙ.
    එක සැරේකට ප්‍රෙටල් වැඩි කරලා ඩීසල් අඩු කරනවා. එතකොට ඩීසල් ගහන උන් මීක් නෑ.
    අනික් පාර ඒකෙ අනික් පැත්ත. එතකොට පෙට්‍රල් ගහන උන් මීක් නෑ. අන්තිමේදි වාහන තියෙන උන්ට කොහොමත් කෙළවෙලා. හාමුගෙ වැඩේ වෙලා.
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,849
    113

    IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි​

    July 31, 2023 10:12 pm

    ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

    වෙනස්වෙයි :oo:

    • Like
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Anduwakata control karanna puluwan deyak newee Thel mila. global market Wadi karana welawata wadi karannama ona. a wagema adu karana welawata adu karannama ona

    Global market ekee aiyth wadi wenawaa me tikee

    Oil prices hit multi-month highs on tightening supply​

    • Despite being flat on Monday morning, both WTI and Brent are on course to post the largest monthly gain since January 2022.
    • Oil prices are on course for their best July performance in nearly two decades, climbing to their highest level since early April.
    • As China moves to support its economy and the U.S. is slowly winning its battle with inflation, demand concerns are easing.
    https://oilprice.com/Energy/Energy-...-Largest-Monthly-Gain-Since-January-2022.html

    Fuel adu unama ekata Ranil karapu labbak naa :lol: . u unath brent eka 150$ thiyanakota petrol 1L 200 LKR denawa nam gonak.

    Gotabaya global crude wadi wenakota price wadi karee na ona welawata

    anduwata control eka thiyana deyak newee global fuel prices. apita thel thiyana ratak nam onna hari yam level ekakata

    Eka nisa globally wadi welawata wadi karanna ona, adu welawata adu karala benefit eka denna ona minissunta oka thama system change eka wenna ona :yes:

    Ethakota anduwata wena paduwak naa.
     
    • Like
    Reactions: NRTG