ඉන්ධන වර්ජනයට නියම විසුදුමක් දුන්නා

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    ඉන්ධන වර්ජනයට නියම විසුදුමක් දුන්නා

    ai apita WAIDYA Sewayath me widiyata athyawashya karanna bari ?

    dennako professional answer ekak !!!
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ai apita WAIDYA Sewayath me widiyata athyawashya karanna bari ?

    dennako professional answer ekak !!!

    ehemanam ithin asalwasi raten waidyawaru gennala thamai visanduma denna wenne. ekath seeyata seeyak sarthaka wenne naha. kamathida ?
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    පීඩිත පුරවැසියා සහ දේශ පාලකයා අතරට හමුදා සෙබලා පැමිණීම එතරම්හොඳ දෙයක් නොවේ. 88, 89 කාල වකවානුවෙත් සිදුවුනේ ඔයදෙයම ඔඩුඩුවා යෑමක්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    එහෙම කරා කියමුකෝ
    එහෙම කරලත් දොස්තරලා අවේ නැත්තම්
    අද කරා වගේ දොස්තරලගේ වැඩේ කරන්ඩ පුළුවන් හමුදාවේ අය ගොඩක් නැ නේ
    හෙට අනිද්දට වෙනකොට දොස්තරලා ගොඩක් හදන්ඩත් බැ නේ
    ඔන්න ඉන්දියාවෙන් ගෙන්ඩ නම් පුළුවන්

    :rofl::rofl::rofl:
     
    2lk

    Junior member
  • Feb 11, 2008
    125
    1
    18
    Colombo
    කලින්ම කරන්න තිබුන දෙයක්, අනිවා කොන්ද පන තියෙන 1 පාලකයෙක් හරි හිටියනම් මෙලහකට සෞඛ්‍ය සේවාව විතරක් නොවෙයි, ප්‍රවාහන, ජලය, විදුලිය, තැපැල් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් කරලා තියෙන්න ඕන.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    තෙල් අත්‍යවශ්‍ය සේවා කලේ අහිංසක මනුස්සයන්ට තියෙන ආදරේට නෙමෙයි. කටුනායකට තෙල් යන්නේ නැති නිසා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,765
    113
    පෙට්ට්‍රෝලියම් එකේ පොන්න වේසිගේ පුතාලට ඕන ප___ කරගන්න කියලා රණවිරුවෝ දම්මලා තෙල් බෙදන එක නියම විසඳුමක්. පෙට්ට්‍රෝලියම් එකේ උන්ට හෙන පඩි බන් තියෙන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,765
    113
    Oka wisadumak nemei prashna godaka arambayak

    එතකොට උඹ කියන්නේ සුපිරි පඩි ගන්න පෙට්ට්‍රොලියම් එකේ වෙසිගේ පුතාලා ස්ට්‍රයික් කරද්දී අපිට තෙල් නැතිව බර කරත්ත වල බඩු අදින්න කියලද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පෙට්ට්‍රෝලියම් එකේ පොන්න වේසිගේ පුතාලට ඕන ප___ කරගන්න කියලා රණවිරුවෝ දම්මලා තෙල් බෙදන එක නියම විසඳුමක්. පෙට්ට්‍රෝලියම් එකේ උන්ට හෙන පඩි බන් තියෙන්නේ.

    එතකොට උඹ කියන්නේ සුපිරි පඩි ගන්න පෙට්ට්‍රොලියම් එකේ වෙසිගේ පුතාලා ස්ට්‍රයික් කරද්දී අපිට තෙල් නැතිව බර කරත්ත වල බඩු අදින්න කියලද?

    මෙන්න නියම කථාව .තෙල් වැඩ වර්ජනය වැරදියි.හේතුව උන්ට ලොකු පඩියක් හම්බවෙනවා .:rofl::rofl:

    උඹට අඩු පඩියක් නම් හම්බවෙන්නේ ඉස්සෙල්ලා උඹේ සුදුසුකම් හදාගනින් .අනිත් එවුන්ට ඉසිරියා නොකර.ලන්කාවට කෙලවෙන්න එක හේතුවක් උඹලා වගේ එවුන් හරි වැරද්ද මොකද්ද නෙවෙයි බලන්නේ ඉරිසියාව මත තීරණගන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    unp කියන්නෙ මීහරක් රැලක් බන්..උන්ගෙන් ඔයිට වඩා බුද්ධිමත් පිලිතුරක් බලාපොරොත්තු වෙන්ඩ බැ..කියුවොත් කියන්නෙ ගොන් කතාවක්මයි..
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පෙට්ට්‍රෝලියම් එකේ පොන්න වේසිගේ පුතාලට ඕන ප___ කරගන්න කියලා රණවිරුවෝ දම්මලා තෙල් බෙදන එක නියම විසඳුමක්. පෙට්ට්‍රෝලියම් එකේ උන්ට හෙන පඩි බන් තියෙන්නේ.

    Ridila :lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave Minissu vadi hariyak inne Modayo. Un hithanne STRIKE kiyala Economy development Theory ekak thiyenava kiyala. Russia vala STARLIN vage kenek enna ona . Strike karana serama tika Big Jungle ekata gihilla Atha hariyalu Alavangu Udali ekka hambu kara gena kapiya kiyala. Eka nisa Govi Janapadha athi vela Russia develop Una.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    unp කියන්නෙ මීහරක් රැලක් බන්..උන්ගෙන් ඔයිට වඩා බුද්ධිමත් පිලිතුරක් බලාපොරොත්තු වෙන්ඩ බැ..කියුවොත් කියන්නෙ ගොන් කතාවක්මයි..

    ඌ නම් ගැලපෙන්නෙත් කරත්තේක බර අදින්නම තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ නම් ගැලපෙන්නෙත් කරත්තේක බර අදින්නම තමයි

    :yes::yes::yes: ඔන තැනක බලපන් unp කාරයො හෙන මෝඩයි ..රටක් ජාතියක් ආගමක් නැ තිරිසන්නු වගේ තමා..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ
    අර්ජුන් ඇලෝෂීයස් මහතා සිදු කළ ගනුදෙනු සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු භාවිත කළ දුරකථන හා පරිගණක ලබාදෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම
    අනුව ඔහු භාරදී

    ඇත්තේ පසුගිය මාස 06දී භාවිත කළ ජංගම දුරකතනයක් බව නීතිපති දෙපාර්තමේන්තුව අද(26) බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමට දැනුම්දී තිබේ.
    මෙම ගනුදෙනු සිදු කළ කාලය ඊට පෙර යෙදුණ අතර ඒ සම්බන්ධ වඩාත් වැදගත් දත්ත ඇත්තේ එම කාලයේ පාවිච්චි කළ පරිගණක හා ජංගම දුරකථන උපකරණ වලයි.
    ඇලෝසියස් මහතා දන්වා ඇත්තේ තමාගේ පැරණි ජංගම දුරකථන හා පරිගණක සිංගප්පූරුවේදී විනාශ වී ඇති නිසා ඉදිරිපත් කරන්නට බැරිව තිබෙන බවයි.
    මින් ඉහත රවී කරුණානායක මහතාගේ බිරියට සුපිරි මහල් නිවාසයක් ලබාදීමේ ගනුදෙනුවේ අදාළ ලිපි ලේඛනද ඔහු විනාශවූ බව දන්වා තිබුණ අතර එම ලියකියවිලි තමාටද විනාශ කරන්න දැන්වූ නමුත් ඒවා එසේ නොකර කොමිසමට ඉදිරිපත් කළ බව එම නිවසේ හිමිකාරිය පසුගියදා පවසා තිබුණි.

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/07/alocious-lap-mobile.html
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පුළුවන් ඊට පස්සේ ආමි එකේ කොල්ලෝ දාලා බෙහෙත් දෙමු
    මර මොලයක් උබට තියෙන්නේ
    පරිස්සම් වෙයන් මොලේ උන් හැදෙයි
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    එහෙම කරා කියමුකෝ
    එහෙම කරලත් දොස්තරලා අවේ නැත්තම්
    අද කරා වගේ දොස්තරලගේ වැඩේ කරන්ඩ පුළුවන් හමුදාවේ අය ගොඩක් නැ නේ
    හෙට අනිද්දට වෙනකොට දොස්තරලා ගොඩක් හදන්ඩත් බැ නේ
    ඔන්න ඉන්දියාවෙන් ගෙන්ඩ නම් පුළුවන්

    :rofl::rofl::rofl:
    ඕකත් කරල තමා මුන් පස්ස බලන්නෙ :baffled::angry: