ඉන්ධන හෙළීම

AnuradhaRa

Well-known member
  • අපරාධෙ තෙල් ටික
    මිනිස්සු හතර පස්දෙනෙක් කනෙන් ඇදල එළියට දැම්මොත් මොකද..

    මම අහල තියෙනව, ගුවන් යානය කඩං වැටිල අනතුරක් වෙන්ඩ යන කොටත්, ආරක්ෂාව ගැන හිතල තෙල් ටික හලනව.. නැත්තං තෙල් ටික ගිනි අරං ගිනි විජ්ජුම්බරයක් වෙනව
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,048
    11,805
    113

    අපරාධෙ තෙල් ටික
    මිනිස්සු හතර පස්දෙනෙක් කනෙන් ඇදල එළියට දැම්මොත් මොකද..

    මම අහල තියෙනව, ගුවන් යානය කඩං වැටිල අනතුරක් වෙන්ඩ යන කොටත්, ආරක්ෂාව ගැන හිතල තෙල් ටික හලනව.. නැත්තං තෙල් ටික ගිනි අරං ගිනි විජ්ජුම්බරයක් වෙනව

    සිංහල ජාතියට ජය වේවා !!!​

    සිංහල ජාතියට ජය වේවා !!!

    thanks!!!
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,360
    9,303
    113
    Dubai
    avatar496236_4.gif

    Thanks For Share.. REP+