ඉන්ධන_බලපත්‍රය අහෝසියි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    හරි මට මේක කියපන් උබලා කැමතිද තෙල් ගහගන්න පැය ගාණක් පෝලිමේ ඉන්න?

    එහෙම කියල ආණ්ඩුව කරන්නේ හරි වැඩක් ද?

    දැනටමත් තෙල් ටැංකි 15 ක් ඉන්දියාවට දීල තියෙන්නෙ අවුරුද්දකට රුපියල් කෝටි දෙකකට අඩු ගානකට, ඉතුරු ටිකෙනුත් පාවිච්චි කරන්න පුළුවන් තරමක් IOC එකට දීල ඉතුරු ටික පිළිසකර කරලා ලංකාවේ ආණ්ඩුවට 30%, IOC එකට 70% අයිති සමාගමකට දෙන්න යන්නෙ :yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ara treasuryBondCommission eken eliyata aawa Supiri House eka gena Hirikotha Samanalaya mokada danne kiyanne?:P
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    එහෙම කියල ආණ්ඩුව කරන්නේ හරි වැඩක් ද?

    දැනටමත් තෙල් ටැංකි 15 ක් ඉන්දියාවට දීල තියෙන්නෙ අවුරුද්දකට රුපියල් කෝටි දෙකකට අඩු ගානකට, ඉතුරු ටිකෙනුත් පාවිච්චි කරන්න පුළුවන් තරමක් IOC එකට දීල ඉතුරු ටික පිළිසකර කරලා ලංකාවේ ආණ්ඩුවට 30%, IOC එකට 70% අයිති සමාගමකට දෙන්න යන්නෙ :yes:

    මරා හොරාකාපුව පියවන්න රටම විකුණුවත් බෑ :D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මරා හොරාකාපුව පියවන්න රටම විකුණුවත් බෑ :D:D

    මරා හොරාකාපුව පියවන්න වෙන්න ඇති IOC එකට තෙල් ටැංකි 15 අවුරුද්දටම කෝටි එකහමාරකට දීල සබීතගේ අවුරුදු ගානක් තිස්සේ හිස්වෙලා තියෙන ගොඩනැගිල්ලකට මාසෙකට කෝටි දෙක ගානේ කුලී ගෙවන්නේ :rofl:
     
    • Like
    Reactions: Miami-Vice

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මරා හොරාකාපුව පියවන්න රටම විකුණුවත් බෑ :D:D

    අනේ හුකහන් බ්‍රෝ
    මුං හොරා කාලා නැත්තං ඕක කිව්වත් කමක් නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න වික්කමසිංහගේ පරාක්‍රමබාහු යුගය.. තෙල් බෙදන්න හමුදාව දාන එකේ කිසි වැරද්දක් නෑ. අපේ හමුදාවේ දැනුමෙන් කරන්න බැරි දෙයක් නෑ. ඒත් මෙතනදී වෙන්නේ ඇත්ත ප්‍රශ්නේ හංගල ගහන එක. රනිල ඒ කාලේ ඉදන්ම කලේ රටේ දේපල විකුණන් කන එකනේ. අන්තිමෙදේ කරපු ලබ්බකුත් නෑ. මෙතන සේවකයෝ මොනා කලත් අනිවාරෙන් ඔය තෙල් ටැංකි ඉන්දියාවට දෙනවා රනිලා. මිනිස්සු එකතු වෙන්න ඕනේ මේ ආණ්ඩුව ගෙදර යවන්න. දැනටමත් රට අනතුරේ වැටිලා ඉවරයි හැම පැත්තෙන්ම :angry:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මරා හොරාකාපුව පියවන්න වෙන්න ඇති IOC එකට තෙල් ටැංකි 15 අවුරුද්දටම කෝටි එකහමාරකට දීල සබීතගේ අවුරුදු ගානක් තිස්සේ හිස්වෙලා තියෙන ගොඩනැගිල්ලකට මාසෙකට කෝටි දෙක ගානේ කුලී ගෙවන්නේ :rofl:
    Ai Raviyata Alosius aran dunna Supiri Hose eka?
     
    Shand5008

    Active member
  • Jul 2, 2017
    195
    74
    28
    ඔන්න වික්කමසිංහගේ පරාක්‍රමබාහු යුගය.. තෙල් බෙදන්න හමුදාව දාන එකේ කිසි වැරද්දක් නෑ. අපේ හමුදාවේ දැනුමෙන් කරන්න බැරි දෙයක් නෑ. ඒත් මෙතනදී වෙන්නේ ඇත්ත ප්‍රශ්නේ හංගල ගහන එක. රනිල ඒ කාලේ ඉදන්ම කලේ රටේ දේපල විකුණන් කන එකනේ. අන්තිමෙදේ කරපු ලබ්බකුත් නෑ. මෙතන සේවකයෝ මොනා කලත් අනිවාරෙන් ඔය තෙල් ටැංකි ඉන්දියාවට දෙනවා රනිලා. මිනිස්සු එකතු වෙන්න ඕනේ මේ ආණ්ඩුව ගෙදර යවන්න. දැනටමත් රට අනතුරේ වැටිලා ඉවරයි හැම පැත්තෙන්ම :angry:
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Silly point

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Ai Raviyata Alosius aran dunna Supiri Hose eka?

    ඒකට ගියේ ලක්ෂ 1650 යි නේ. ඒ වගේ කී ගුණයක් ලාබද ඇලෝසියස් ට බොන්ඩ් ඩිල් එකෙන්? :rofl: එව්වත් "මරාගෙ ණය" ගෙවන්න තිබ්බ සල්ලි නේ :yes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඊලග ජන්දෙ එනකන් දෙන රටහාලක් කාලා, එලිපිට කොරන හොරකන් බලං ඉන්ඩ තමයි තියෙන්න්නෙ..:angry::angry:
     
    • Like
    Reactions: Silly point

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරා හොරාකාපුව පියවන්න රටම විකුණුවත් බෑ :D:D

    ඉන්දියාව තෙල් මිළ තීරණය කරන්න ගත්තම, තෙල් වලින් රටට එන ආදායම 0 ට බැස්සම තේරෙයි...... පොනිල්ද මහින්දද ඇත්තටම හොරාකෑවේ කියල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රවිය පගාවට ගෙයක් අරං මහා බැංකුවටයි අපේ ආර්ථිකයටයි කෙළෙව්ව කියන එක දැන දැනම දැක්කෙ නෑ වගේ ඉන්නේ මේ සදුන් බුවා කියන හාදය රවී ගේ අවජාතක දරුවෙක් නිසා කියල හිතෙන්නේ මට විතර ද?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රවිය පගාවට ගෙයක් අරං මහා බැංකුවටයි අපේ ආර්ථිකයටයි කෙළෙව්ව කියන එක දැන දැනම දැක්කෙ නෑ වගේ ඉන්නේ මේ සදුන් බුවා කියන හාදය රවී ගේ අවජාතක දරුවෙක් නිසා කියල හිතෙන්නේ මට විතර ද?

    matath hithenawa
    :yes::yes::yes::yes::yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    රවිය පගාවට ගෙයක් අරං මහා බැංකුවටයි අපේ ආර්ථිකයටයි කෙළෙව්ව කියන එක දැන දැනම දැක්කෙ නෑ වගේ ඉන්නේ මේ සදුන් බුවා කියන හාදය රවී ගේ අවජාතක දරුවෙක් නිසා කියල හිතෙන්නේ මට විතර ද?

    ලොල්... දැන් ඔක්කෝම දන්නව උගේ ජාතකේ... ඌ දන්නවා මාව කෝට් කලොත් කෙලවෙනවා කියලා.... කමෙන්ට් දැක්කම සද්ද නැතුව ඉන්නව.... සිරිකොතේ කුක්කා වගේ:rofl::rofl::rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    දැන් ඔවුන් petrol වලට වෙන මොනා හරි කලවම් කරලා එව්වොත් මොන දෙයියට කියන්නද? UNPය සහ මයිත්‍රී අවුරුදු බරගානකට එන අන්තිම පාර මේ.:lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඊයේ රාත්‍රී කොලොන්නාව නිමාවේදී ඇතිවූ ඛණිජ තෙල් සේවකයින් හා හමුදාව අතර ගැටුම උණුසුම් මුහුණුවරක් ගත්තා. මුලදී ගේට්ටු වසාගෙන ඊට හමුදාවට ඇතුළුවන්නට සේවකයින් ඉඩ නොදුන් නමුත් අායුධ සන්නද්ධ හමුදා බල ඇණිය හමුවේ ඔවුන්ට කරකියාගන්නට දෙයක් නැතිව ඒවා විවර කරදෙන්නට සිදුවුණා. පසුව හමුදාව සමග පිරිසක් ගැටුම්කාරී ආකාරයට ආවේගයෙන් හැසිරුණ නමුත් මිනිත්තු කිහිපයකදී ඔවුන් පසුබෑවා.

    අනතුරුව සටන මෙහෙයවූ වෘත්තිය සමිති නායකයින් මාධ්‍ය වෙත කෑකෝගසමින් ප්‍රකාශ නිකුත් කළ අතර කියා සිටියේ මෙතැනින් එක බවුසරයක් පිටට යන්නට ඉඩ නොතබන බවයි.

    වාර්තාවන ආකාරයට මේ වනවිට බවුසර් ගණනාවක් හමුදාව මගින් පිටත් කර ඇත.
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    reputation_neg.gif
    ඉන්ධන_බලපත්‍රය අහෝසියි 07-26-2017 11:49 AM -11
    reputation_neg.gif
    ඉන්ධන_බලපත්‍රය අහෝසියි 07-26-2017 10:16 AM fuck pig
    reputation_neg.gif
    ඉන්ධන_බලපත්‍රය අහෝසියි 07-26-2017 09:18 AM THOGE AMMA WAGE NEMEYI HAMOMA.THOGE AMMATA MAHINDATH ARALANE THIYENNE.EKIGE PUKE HILA LOKUYI E NISA.KALLEK ARIYATH OHE DEEGENA IDIYI PATTA BALLI.THOGE AMMATA PUKE ARALA KATATA DENNA ONA EKIGE GOOTH EKKAMA.
    reputation_neg.gif
    ඉන්ධන_බලපත්‍රය අහෝසියි 07-26-2017 09:14 AM උ උබේ අම්මාලේ මෑ මළට දිවදාන ගමන් ඉන්නෙ පකෝ

    අපරාදෙ මං සම්බෝලයක් හදන්න ඉතුරු කරගත්ත රෙප් ටික :lol::lol::lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    MR bala thanhawe tharama thamai oya crippling the country to gain Powe for himself

    අනේ ඔව් බන් මහබැංකු හොරකමේ උඩම ඉන්නේ මහින්ද.
    තෙල් ටැංකි ටික විකුණන්න යන්නෙත් මහින්ද.
    මෛත්‍රීව ජනාදිපති කරලා පදිරි කරලා දැම්මෙත් මහින්ද.
    රනිල්ව අගමැති කරෙත් මහින්ද.
    කොටින්ම කිව්වොත් රවීගේ ගෑනිත් එක්ක ඇලෝසියස් දුන්න ගෙදර ඉන්නෙත් මහින්ද.
    රනිල්ට ළමයි නැති scene එකේ පිටිපස්සේත් මහින්දය ඉන්නවා කියල කොහේදෝ දැක්ක.
    :yes:
     
    Similar threads