හරි මට මේක කියපන් උබලා කැමතිද තෙල් ගහගන්න පැය ගාණක් පෝලිමේ ඉන්න?
එහෙම කියල ආණ්ඩුව කරන්නේ හරි වැඩක් ද?
දැනටමත් තෙල් ටැංකි 15 ක් ඉන්දියාවට දීල තියෙන්නෙ අවුරුද්දකට රුපියල් කෝටි දෙකකට අඩු ගානකට, ඉතුරු ටිකෙනුත් පාවිච්චි කරන්න පුළුවන් තරමක් IOC එකට දීල ඉතුරු ටික පිළිසකර කරලා ලංකාවේ ආණ්ඩුවට 30%, IOC එකට 70% අයිති සමාගමකට දෙන්න යන්නෙ





