ඉන්ධන_බලපත්‍රය අහෝසියි
ත්‍රිවිධ හමුදාව මේවන විට තෙල් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
එහෙත් ඛනිජ තෙල් සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා සඳහන් කළේ හමුදාවට සියලු කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවයි.
මේ අතර සියලූම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම් අත්‍යවශ්‍ය මහජන සේවයක් බවට පත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනය නිකුත් කර තිබීම නිසා අද (26) සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම අත්‍යවශ්‍ය මහජන සේවා ගැසට් නිවේදනය නිසා ඉන්ධන බෙදා හැරීමට නොපැමිණෙන බවුසර්වල තෙල් බෙදාහැරීමේ බලපත්‍ර ද අහෝසි කිරීමේ හැකියාව පවතිනවා.
NETH NEWS
සේවය අතහැර ගියා සේ සැලකේ..ඉන්ධන බලපත්‍රයත් අහෝසියි - ඛනිජ තෙල් සේවකයන්ට අද සිට බලපැවැත්වෙන නීති මෙන්න
ත්‍රිවිධ හමුදාව මේවන විට තෙල් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
එහෙත් ඛනිජ තෙල් සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා සඳහන් කළේ හමුදාවට සියලු කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවයි.
මේ අතර සියලූම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම් අත්‍යවශ්‍ය මහජන සේවයක් බවට පත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනය නිකුත් කර තිබීම නිසා අද (26) සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම අත්‍යවශ්‍ය මහජන සේවා ගැසට් නිවේදනය නිසා ඉන්ධන බෙදා හැරීමට නොපැමිණෙන බවුසර්වල තෙල් බෙදාහැරීමේ බලපත්‍ර ද අහෝසි කිරීමේ හැකියාව පවතිනවා.
NETH NEWS
Last edited:

.ඇයි උබ හිතන්නේ මේකේ ඉන්නේ බයියොම කියලද?