ඉන්ධන_මිල පහලට

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබට රනිල ලොකුද නැද්ද කියල අපි දැක්කා පහුගිය ටිකේ .. රෙද්ද ගලෝගෙන දැගලුවෙ ලොකු නැති නිසාම වෙන්ඩ ඇති.. :lol::lol::lol:

    මට මේ අගමැතිකන් ලොකු නෑ . හැබැයි මට විපක්ශ නායක කම හරි දීපල්ල . හැබැයි ලොකු නෑ

    giphy.gif
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යන්තන් මහින්ද මහත්තයට පින් සිද්ද වෙනඩ තවත් රුපියල් 10කින් මිල අඩු උනා.. :cool::cool::cool:

    අනේ මූට කවුරු හරි තේරුම් කරන්නකො මහින්ද අගමැති නෙමෙයි මංත්‍රී කියල . මූ හිතාගෙන ඉන්නෙ මහින්ද අඩු කරන්නෙ කියල :lol::lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,413
    113
    අනේ මූට කවුරු හරි තේරුම් කරන්නකො මහින්ද අගමැති නෙමෙයි මංත්‍රී කියල . මූ හිතාගෙන ඉන්නෙ මහින්ද අඩු කරන්නෙ කියල :lol::lol::lol::lol:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උබට රනිල ලොකුද නැද්ද කියල අපි දැක්කා පහුගිය ටිකේ .. රෙද්ද ගලෝගෙන දැගලුවෙ ලොකු නැති නිසාම වෙන්ඩ ඇති.. :lol::lol::lol:

    Man nam redi galawagena natanne na ban,,, anika me kohewath yana eunta redi galawan natanna pissuda?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්ද අඩුකළ පැණි බීම සීනි බදු රාජිත වැඩි කරයි

    කාබනික බීම වර්ග හා පළතුරු බීම වර්ග සඳහා අඩු කළ සීනි බද්ද නැවත ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජත සේනාරත්න මහතා පවසයි.
    සිය අමාත්‍යංශයේ වැඩ භාරගනිමින් ඔහු මේ බව සඳහන් කළේය.
    පසුගිය ඔක්තොම්බර් 26දා සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06ක් දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09ක් දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබුණි

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    kalin mila suthre thiyeddi, world oil price adu wenakota Ranil price adu karada? :confused:

    koheda ban adu une? crude oil price thibbe 70+ ne ban october mase mula wenakal... ita passene ban kadan watune eka digata.. poddak chart eka balapanko therei...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබට රනිල ලොකුද නැද්ද කියල අපි දැක්කා පහුගිය ටිකේ .. රෙද්ද ගලෝගෙන දැගලුවෙ ලොකු නැති නිසාම වෙන්ඩ ඇති.. :lol::lol::lol:
    "අපේ පාක්ශිකයො එඩේර පස්සෙ එන හරක් වගේ අපේ පස්සෙන් එනව" - උදය ගම්මන්පිල

    ගම්මන්පිලට කලින් අපි ඕක කිව්ව . පිලිගත්තෙ නෑනෙ :lol::lol::lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    එහෙනම් මහින්දගෙ කාලෙ බැරල් එක 150 ටත් ගියෙ...ඒ කාලෙ උබල කොහොමද කියුවෙ...අයියෝ අයියෝ රනිලගෙ ගූ කුක් සෙට් එක නොන්ඩි වීමේ සීමාවක් නැ..:baffled::baffled:

    එතකොට 150ට පෙට්‍රෝල් දෙනකොට උසාවි නියෝගයකින් 100ට දෙන්න කියපුවම ඇහුනේ නැ වගේ හිටියේ වෙන මහින්ද කෙනෙක්ද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මාස 4 කට පස්සෙ ආයෙත් සලකයි සූත්‍රයක් පෙන්නනලා...
    මොකද උන් හිතන් ඉන්නෙ මිනිස්සුන්ට හැමදේම මතක ටික කාලයයි කියල. :P