ඉන්ධන_මිල

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    87261923_2759379950842991_6111929270425092096_n.jpg

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේ සූත්තර හදල තෙල් මිල ඒ අයට අවශ්‍ය විදියට පාලනේ කරන්න විදියක් හදාගත්තා...මාධ්‍යෙව්දියෝ සුත්‍රය හදපු විදිය ගැන ඇහුවාම මංගල දුන්න උත්තරෙන් ඒක පැහැදිලියි... ඒ කාලෙදි තෙල් මිල ගැන කතා නොකරපු ජෙප්පෝ අද නින්දෙන් ඇහැරිලාද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    යහපාලනේ සූත්තර හදල තෙල් මිල ඒ අයට අවශ්‍ය විදියට පාලනේ කරන්න විදියක් හදාගත්තා...මාධ්‍යෙව්දියෝ සුත්‍රය හදපු විදිය ගැන ඇහුවාම මංගල දුන්න උත්තරෙන් ඒක පැහැදිලියි... ඒ කාලෙදි තෙල් මිල ගැන කතා නොකරපු ජෙප්පෝ අද නින්දෙන් ඇහැරිලාද?

    jeppo unp pohottuwo kiala bedenne natiwa. set wela fuel price eka adu karaganna balapiyaw :P mokada adu weddi ohoma bedala adu wenne nane okkotama hodaine
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යහපාලනේ සූත්තර හදල තෙල් මිල ඒ අයට අවශ්‍ය විදියට පාලනේ කරන්න විදියක් හදාගත්තා...මාධ්‍යෙව්දියෝ සුත්‍රය හදපු විදිය ගැන ඇහුවාම මංගල දුන්න උත්තරෙන් ඒක පැහැදිලියි... ඒ කාලෙදි තෙල් මිල ගැන කතා නොකරපු ජෙප්පෝ අද නින්දෙන් ඇහැරිලාද?

    677uCut.png

    එකම සතා ආයිබෝං..
    පාට විතරයි වෙනස්​
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    යහපාලනේ සූත්තර හදල තෙල් මිල ඒ අයට අවශ්‍ය විදියට පාලනේ කරන්න විදියක් හදාගත්තා...මාධ්‍යෙව්දියෝ සුත්‍රය හදපු විදිය ගැන ඇහුවාම මංගල දුන්න උත්තරෙන් ඒක පැහැදිලියි... ඒ කාලෙදි තෙල් මිල ගැන කතා නොකරපු ජෙප්පෝ අද නින්දෙන් ඇහැරිලාද?

    උන් කරපු වැරදි හින්දා නේ අලුත් ආණ්ඩුවක් පත් කරගත්තේ. දැන් අලුත් ආණ්ඩුවත් එ වැරදි ම කරණකොට පරණ උන්ත් එහෙම කරපු නිසා මෙක කමක් නැ කියන එකද හරි?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උන් කරපු වැරදි හින්දා නේ අලුත් ආණ්ඩුවක් පත් කරගත්තේ. දැන් අලුත් ආණ්ඩුවත් එ වැරදි ම කරණකොට පරණ උන්ත් එහෙම කරපු නිසා මෙක කමක් නැ කියන එකද හරි?

    මොකද්ද මචං වැරැද්ද වැඩි කරද්දි වැඩි කලෙත් නෑ අඩු වෙද්දි අඩු කලෙත් නෑ.. මාසෙන් මාසෙ වෙනස් කරන්නෙ නෑ අඩුම ගානෙ අවුරුද්දක්වත් එකම මිලක් පවත්වාගෙන යනව කියල තමා කියන්නෙ. ඔය බයිලා ගහන එවුන් අඩුගානෙ මිළ සූත්‍රයවත් ජනතාවට දුන්නෙ නෑ... ශිශ්නය හංගගෙන වෘශණ කෝෂ වලින් සංසර්ගයේ යෙදුනා මිසක්... මෙයාල කියනවනේ මිල අඩු කරන්න සාකච්ඡා කරනව කියලා... ආණ්ඩුව අනුන්ගෙ නිසා කාගෙන ඉන්න වෙනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් කරපු වැරදි හින්දා නේ අලුත් ආණ්ඩුවක් පත් කරගත්තේ. දැන් අලුත් ආණ්ඩුවත් එ වැරදි ම කරණකොට පරණ උන්ත් එහෙම කරපු නිසා මෙක කමක් නැ කියන එකද හරි?

    අලුත් ආණ්ඩුව කිසිම වරදක් කරල නැනෙ..පෙරේද ලෝකෙ වෙළදපොලේ මිල අඩු උනා කියල අද මෙහෙ මිල අඩු කරන්ඩ බැනෙ..පෙරේද තෙල් මිලදි ගත්ත නම් නැවු එන්ඩ අඩුම තව මාසයක් යයි..අනික පෙරේද මිල 30 ට බැස්සට අද මිළ 33 35 අතර වැඩි වෙලා ඔහොම තමයි
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,381
    113
    Panadura
    අනවශ්‍ය පුද්ගලයෝ වාහන ගන්නවා කියලා වාහන ගන්න බැරි තරමට ලක්ෂ ගානකින් වැඩි කළා. එතකොට අන්ධයෝ වගේ හිටපු උන් එලියට බැහැලා. :angry::angry::angry: පැට්‍රෝල් අරන් බීපන්.