ඉන්නන්ට බේත් ගත්තා.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බෙල්ලේ ඉන්නන්ට හොඳයි කියලා මේ ජාතියේ එකක් ගෙනාවා මවු රටෙන්.

    H60af3180ae764d1caf79453950f647753.jpg_640x640Q90.jpg_.webp

    මේකෙ ඉංගිරිසි manual එකක්වත් නෑ. කොහොමද ගාන්නේ කියලවත් දන්නෙ නෑ. පොඩි පින්සලක් වගේ එකක් ඕකෙ තියනවා. ටික ටික දවසට දෙතුන් පාර ගානේ සතියක දෙකක් ගෑවා. කිසි ගුණයක් නෑ. ඉන්නො හින්දා මෙහෙම නාඩගම් කරන මන් වගේ තව කුකුලො මේකෙ ඉන්නවද? උබලගෙ ඉන්නො ගියා ද තාම ඉන්නවා ද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,133
    113
    - උඩරට -

    ලේසර් එකක් ගහලා ඉස්පිරිතාලෙන් පුච්චලා අයින් කරන්න..

    20ක් 30ක් විතර තියෙනවා බං පොඩි එව්වා. 😵
    ඔව්වා බෝ වෙනවා ඇග පුරාම පට ගාලා ,
    ඉක්මනට බෙහෙත් කරපන්.
    ------ Post added on Apr 30, 2021 at 11:45 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,909
    113
    බෙල්ලේ ඉන්නන්ට හොඳයි කියලා මේ ජාතියේ එකක් ගෙනාවා මවු රටෙන්.

    H60af3180ae764d1caf79453950f647753.jpg_640x640Q90.jpg_.webp

    මේකෙ ඉංගිරිසි manual එකක්වත් නෑ. කොහොමද ගාන්නේ කියලවත් දන්නෙ නෑ. පොඩි පින්සලක් වගේ එකක් ඕකෙ තියනවා. ටික ටික දවසට දෙතුන් පාර ගානේ සතියක දෙකක් ගෑවා. කිසි ගුණයක් නෑ. ඉන්නො හින්දා මෙහෙම නාඩගම් කරන මන් වගේ තව කුකුලො මේකෙ ඉන්නවද? උබලගෙ ඉන්නො ගියා ද තාම ඉන්නවා ද?
    Go to a doctor machan. What they normally do is they burn the thing. Even these are things like that. But it is always good to get medical advice for things like that. Meet a dermatologist.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලේසර් එකක් ගහලා ඉස්පිරිතාලෙන් පුච්චලා අයින් කරන්න..

    ලේසර් එකක් ගහලා ඉස්පිරිතාලෙන් පුච්චලා අයින් කරන්න..

    ඔව්වා බෝ වෙනවා ඇග පුරාම පට ගාලා ,
    ඉක්මනට බෙහෙත් කරපන්.
    ------ Post added on Apr 30, 2021 at 11:45 AM

    පුච්චන ඵක භයානකයි.විශේෂයෙන් ඔය ගැන නොදන්න සැලුන් වල කරද්දි..පුච්චද්දි සෙෙල වලට ඩැමේජ් වුනොත් සොරිම තමා..ඩොක්ට කෙනෙක් ගාවට යන ඵක තමා හොඳ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,133
    113
    - උඩරට -
    පුච්චන ඵක භයානකයි.විශේෂයෙන් ඔය ගැන නොදන්න සැලුන් වල කරද්දි..පුච්චද්දි සෙෙල වලට ඩැමේජ් වුනොත් සොරිම තමා..ඩොක්ට කෙනෙක් ගාවට යන ඵක තමා හොඳ.
    සැලෝන් නෙවේ මචන් රජයේ හොස්පිටල් වල කරනවා..
    ලේසර් වලින් කරන්නේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹත් අහු උනාද? 😂
    නෑ..ඕක tested නෙමෙයි..

    සැලෝන් නෙවේ මචන් රජයේ හොස්පිටල් වල කරනවා..
    ලේසර් වලින් කරන්නේ.
    ඵහෙනම් අවුලක් නෑ..:yes:
    ------ Post added on Apr 30, 2021 at 12:12 PM
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අවුරුදු ගාණකට කලින් මගේ අතේ එකෙක් හිටියා. මුකුත් බෙහෙත් කලේ නෑ නිකම්ම නැතිවුණා. හැබැයි මාස ගාණක් තිබුණා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම දන්න කෙනෙක් මෙන්න මේකට ගැලවිලා ගියා කිවුවා.

    View attachment 122500

    මගෙ තියෙන්නේ skin tag බං. Warts නෙවෙයි. ඒවාට හරිනවා ද දන්නේ නෑ

    Puchchanna epa bn double wela enawa tika dawasakin

    20ක් 30ක් තියනවා ඒක පිච්චුවොත් බෙල්ල ඉවරයි.
     
    HmNRazor

    Well-known member
  • ඔය ඉන්නෝ මචන් එක පාරක් දෙපාරක් අයින් කලාම ආපහු එන්නේ නැද්ද? කලුබෝවිල වගේ ගියා නම් උබට ඕවා අයින් කරගත හැකි මය හිතේ. මගේ යලුවක් කිව්වා මිනිහාගේ බෙල්ලේ ඉන්නෝ 2 2 ඉඳලා මිනිහා කලුබෝවිල ගිහින් අයින් කරගත්තා කියාලා මොකද එහෙම අැන්දාම කැතට පේන නිසා. නමුත් ආපහු උගේ කකුලේ 2 අැවිල්ලා, ඌ වැඩේ අත අැරලා මොකද වැඩිය අවුලක් නැති නිසා කලිසම් අැන්දාම පෙන්නේ නෑ නේ කියලා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය ඉන්නෝ මචන් එක පාරක් දෙපාරක් අයින් කලාම ආපහු එන්නේ නැද්ද? කලුබෝවිල වගේ ගියා නම් උබට ඕවා අයින් කරගත හැකි මය හිතේ. මගේ යලුවක් කිව්වා මිනිහාගේ බෙල්ලේ ඉන්නෝ 2 2 ඉඳලා මිනිහා කලුබෝවිල ගිහින් අයින් කරගත්තා කියාලා මොකද එහෙම අැන්දාම කැතට පේන නිසා. නමුත් ආපහු උගේ කකුලේ 2 අැවිල්ලා, ඌ වැඩේ අත අැරලා මොකද වැඩිය අවුලක් නැති නිසා කලිසම් අැන්දාම පෙන්නේ නෑ නේ කියලා.
    ඉස්පිරිතාලකින් නම් අයින් කරලා නෑ. එක පාරක් blade එකකින් කැපුවා. ආයෙත් ආවා 😂