ඉන්නන්ට බේත් ගත්තා.

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mama geewe meeka
    podi pinsalak thiyanawa

    innaege vitharak gaanna oone
    nikam hamee gaaganna epaa ethakota danawa
    dawasata depaarak vitahra ganna
    keella keella gelavi gelavi wetenawa
    athule thiyana okkoma gelavila enakam
    gaanna
    hamahara inno hamen udata thiyanawata wadaa
    hama ethulata gihin thiyanawa
    uda tika wetenna wetenne
    ethule eewa eliyata enawa
    iwara welaa yanakamma gaanna

    d6f830afed6b8a6f1c5a6d04dce66d71.jpg
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    695
    2,020
    93
    33
    බෙල්ලේ ඉන්නන්ට හොඳයි කියලා මේ ජාතියේ එකක් ගෙනාවා මවු රටෙන්.

    H60af3180ae764d1caf79453950f647753.jpg_640x640Q90.jpg_.webp


    මේකෙ ඉංගිරිසි manual එකක්වත් නෑ. කොහොමද ගාන්නේ කියලවත් දන්නෙ නෑ. පොඩි පින්සලක් වගේ එකක් ඕකෙ තියනවා. ටික ටික දවසට දෙතුන් පාර ගානේ සතියක දෙකක් ගෑවා. කිසි ගුණයක් නෑ. ඉන්නො හින්දා මෙහෙම නාඩගම් කරන මන් වගේ තව කුකුලො මේකෙ ඉන්නවද? උබලගෙ ඉන්නො ගියා ද තාම ඉන්නවා ද?
    ඉන්නො එන්නෙ වෛරස් ආසාදනයක් නිසා. viral warts කියලා කියන්නෙ ඒකයි. වෛරස් එකේ නම HPV Human papiloma virus. නම ඇහුවට බය වෙන්න එපා සමාජ රෝගයක් කියලා. HPV වර්ග 100කට වඩා තියෙනවා. ලිංගිකව ආසාදනය වෙන වර්ග තියෙන්නෙ 4ක් වගේ. ඒවා වල එන්නෙ ලිංගාශ්‍රිතව. අනික් වර්ග අනුව ශරිරයේ ඉන්නෝ හැදෙන ස්ථාන වෙනස් වෙනවා. විශේෂයෙන් අත්වල කකුල් වල එන්නෙ common warts. මගෙත් ඇවිල්ල තියෙනවා අත් වල.

    ඉන්නෝ බෝවෙනවා. ඒක නිසා ඉන්නෝ හැදුන කෙනෙක් සමඟ සෘජු ස්පර්ශය, ඇඳුම් වලින්, සත්තුන්ගෙන් වුනත් බෝවෙන්න පුලුවන්. බය වෙන්න දෙයක් නෑ. කාන්තාවන්ට බය වෙන්න හේතුවක් තියෙන්නෙ HPV ලිංගාශ්‍රිත වර්ගය හැදුනොත් ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම ඉහල යන එකෙන්.

    පොඩි අයට එන ඒවා නම් මාස 6කින් වගේ බෙහෙත් නොකර හිටියත් නිකම්ම හොඳවෙලා හැලිලා යනවා. බෙහෙත් විදියට තියෙන්නෙ මේකෙ කලින් කිව්වා වගේ Salicylic acid බහුලවම. තව Glutaraldehyde, Formaldehyde, Silver nitrate පාවිච්චි කරනවා. මේවා වලින් සමට වෙන ඩැමේජ් එක තරමක් වැඩි නිසා මූණෙ එන ඉන්නන්ට පාවිච්චි කරන්නෙ නෑ. ඒවට වෙනම බෙහෙත් තියෙනවා. තව Cryotherapy කියලා liquid nitrogen සති 3න් 3ට වගේ අල්ලලා හම ඩැමේජ් කරලා ඉන්නො ගැලවෙන්න සලස්වනවා. ලොකු ඒවා නම් හිරිවට්ටලා කපලා අයින් කරන්න පුලුවන්. මීට අමතරව දැන් සමහර හොස්පිටල් වල ලේසර් අල්ලනවා. ඔය හැම ප්‍රතිකාර විදියක වාසි අවාසි තියෙනවා. ඒවා දෙන ඉන්නො වර්ගත් තියෙන නිසා චර්ම රෝග සායනයකට හරි චර්ම රෝග විශේෂඥයෙක් චැනල් කරලා බෙහෙත් ගන්නවා නම් හොඳයි.

    උඹේ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ නම් ඔය ගාන එකෙන් වැඩක් නෑ කියලා. ඕකෙ චීන ද මොකක්ද අකුරු කියව ගන්න බෑ. ඉංග්‍රීසි වලින් තියෙන්නෙ Antibacterial solution කියලනේ. ඕක එහෙම එකක් නම් වැඩක් නෑ. හමේ සෛල අස්සෙ වෛරස් එක ඉන්නවා. ඒ සෛල අයින් කරන්න ඕනෙ. ඒකට ඒ සෛල වලට ඩැමේජ් වෙන ප්‍රතිකාර තමා කරන්න ඕනෙ.

    ඔය කිව්වේ ඉංග්‍රීසි බෙහෙත්නේ. මගේ අතේ ආවේ පොඩි ඉන්නො 2ක් වගේ ඉස්කෝලෙ යන කාලෙ. ඕවා දන්නෙ නෑනෙ. මම කලේ බ්ලේඩ් එකෙන් කපන එක. කැපුවට වැඩක් නෑ දිගටම ආවා. අපේ අම්මා කෙමක් කියල දුන්න. කතා නොකර රතුලූණු ගෙඩියක් දෙකට කපලා ඉන්නගේ අතුල්ලන්න කියලා. සතියක් දෙකක් යන්න ඇති. නිකම්ම හැලිලා ගියා. උඹේ මම හිතන්නෙ පිටේ බෙල්ලෙ තියෙන නිසා ඕක කරන්න අමාරුත් ඇති. මගේ අත්දැකීම දැම්මෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    weda mahaththayek ape ammata deela thibba gahak eka thlala podi karala innaa inna thana gawama watenawa.

    nama ahala kiyannam. tharawek wage hadeta sudu malak ena gahak.
     

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    gov hospital wala skin doctor ena dawasak thynwa. edata giyma eyla balala aye enna dawasak kiynwa.
    passe dawase giyama treatment eka karnwa.

    doctor kenekta pennala treatment eka ganna eka hondai. okkotma acid eka hariyanne ne. face wage nm damage hitinna plwn. mage face eken remove krnna acid ekai liquid nitrogen ekai dekama use kla dethun parak. acid use krnwa nm acid eka tooth pic eke edge ekta gala eka innage wateta gawe face touch nowena widiyta. thaniyma krnna ynna epa. thawa kenek ta kiyla gawa ganna face nm. eyes protect wena widiyta
    ------ Post added on Apr 30, 2021 at 11:13 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    mama geewe meeka
    podi pinsalak thiyanawa...

    View attachment 122565
    මේක ලංකාවේ පාමසිවල ගන්න තියෙන එකක් ද? දොස්තර කෙනෙක් මාර්ගයෙන්ම ගන්න වෙයි ද?

    ඉන්නො එන්නෙ වෛරස් ආසාදනයක් නිසා.....

    රතු ලූණු නම් ගාලා නෑ. ඒකත් ගාලා බලමුකො. සුදු ලූණූ නම් තලලා ගාලා තියෙනවා. ඉන්නො පිච්චෙනවා. හැබැයි බෙල්ලෙ හමත් පිච්චෙනවා.

    අර S.P බාම් එක හොදයී නේ ඕවට?

    සිරාවට...? හිටින්කො ඒකත් ගාලා බලන්න
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මේක ලංකාවේ පාමසිවල ගන්න තියෙන එකක් ද? දොස්තර කෙනෙක් මාර්ගයෙන්ම ගන්න වෙයි ද?
    lankaawe thiyanawa
    dr kenek oone ne
    mama pharmacy ekata gihin
    pharmacist ta inna pennala behethak denna kiyala illa gaththe
    Dr la oone nee
     
    • Like
    Reactions: stasia