ඉන්නන් ට බෙහෙත් තියනවද මචන්ලා.....

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    ආයෙත් ආව කියන්නේ හරියට කරලා නෑ වගේ.
    acid වලින් පුච්චන්න පුළුවන්.. ඉරට්ටක පොගවල හරියටම ඉන්න උඩින් තියන්න ඕනේ.. වටේ ගවුනොත් නම් ඉවරයි.

    :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ebay eke thiyenawa danna kenek genawa ban oka... eke koorak wage ekakin chemical eka innage udin thiyanna witharai thiyenne search karala balahan
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකුනේ ඔය වගේ ඒවට පුච්චන්න බාබකිව් දාන්න යන්න එපා. ආයුර්වේදයට ඕවා සිම්පල් කේස්. කිසිම වේදනාවක් නැතුව ඉන්නා අයින් වෙන්න බෙහෙත් දෙනවා. පොඩ්ඩක් වෙදෙක් ගාවට ගිහිල්ලා බලපල්ලකෝ බං.
     

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    Aprodin පෙති 10 විතර දියකරල පුලුන් කෑල්ලකින් උදේ හවස ගාපන් මචx. සති 2කින් විතර අඩුවෙනවා. මගෙත් තිබුනා.. මේ පෙති මොනවට පාවිච්චි කරනවද කියල නම් දන්නෑ.
    aprodine.jpg
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    යකුනේ ඔය වගේ ඒවට පුච්චන්න බාබකිව් දාන්න යන්න එපා. ආයුර්වේදයට ඕවා සිම්පල් කේස්. කිසිම වේදනාවක් නැතුව ඉන්නා අයින් වෙන්න බෙහෙත් දෙනවා. පොඩ්ඩක් වෙදෙක් ගාවට ගිහිල්ලා බලපල්ලකෝ බං.

    :D:D:D:D:D