Denawada nadda kiyala prashnayak newi tiyenne. Okunta denne ne, dunnath okun ganne ne (arakai mekai kiyala maga arinawa). balen dunnath deepu dawase indan karanna beri hethu (wena un pita) daai.ඒකයි මම කියන්නේ ජෙප්පන්ටත් දෙන්න ඕනේ කියලා.. එක එක වෑඩ්ඩන්ට දුන්නා දෑන් උන් විතරනේ ඉතුරු වෙලා ඉන්නේ. උන්ටත් දීලා බලන්න තියෙන්නේ කොහොමද කියලා.. මීට වඩා කෙලවෙන්න දෙයක් තියෙනවා ද කියලා ජනවාරි පහු වෙනකොට හිතෙයි.. අයි එම් එෆ් ඩීල් එක ගොඩ දාගන්නම මොන ගේමක් දෙන්න වෙලාද?
Mama experience eken danna deyak tama criticize karana unta loweth wadak karaganna be. Beri kama wahaganna tama criticize karanne.