ඉන්නවා කියලා පේන්නත් ප්‍රශ්න තියෙන්න ඕනා -- පරණ කතාවක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    අපේ පරන office එකේ operations මැනේජර් කෙනෙක් හිටියා. ගෑනිගේ වැඩේ operational ප්‍රශ්න විසදන එක. ඒ කාලේ cleaning service එකක් තිබ්බ. උන්න් පට්ට සිර. හොදට වැඩ කරනවා, කිසි complain එකක් නෑ, පිරිසිදුව ඉන්නවා, කියපු ගමන් කරනවා, කඩිසරයි. මැනේජර් ගෑනිට කරන්න දෙයක් නෑ ඉතින්. ඒකි ඉන්නවද නැද්ද කියලවත් අපි දන්නේ නෑ.
    But එක දවසක් එකේ ගෑනියෙක් එක පාර මට කිව්ව, sir අද තමා අපේ අන්තිම දවස කියල. මාව උඩ ගියා. මම ඇහුවා ඇයි කියලා. කිව්ව දන්නේ නැ sir කියලා.

    ඊට පස්සේ වෙන සෙට් එකක් අරන් ආව. පට්ට චොරයි. complain වැඩි. වැඩත් අවුල්. But මැනේජර් ගෑනි එහේ දුවනව, මෙහෙ දුවනවා, උන්ට බනිනව etc

    දැන් මාව confuse. යකෝ සිරාවට හිටපු උන්ව එලවලා පිස්සො ටිකක් අරන් ඇයි මේ ගෑනි නෑවෙ කියලා.
    ඉතින් මම එකිට රිපොර්ට් කරන ඩයල් එකකින් ඇහුවා , ඇයි බන් මේ හොදට තියෙන එකක් ගූ කරගත්තේ කියලා. ඌ තමා පට්ට කතාව කිව්වේ.

    ඌ මට කියනව, "මචන් ප්‍රශ්න නැති කොට කොහොමද මැනෙජ්මන්ට් එක දන්නේ අපේ මැඩම්ගෙන් වැඩක් තියෙනවද නැද්ද කියලා?"

    පාඩම තමා --> සමහර කොට්ටාශ ඉන්නවද නැද්ද කියලා තේරෙන්න ප්‍රශ්න තියෙන්න ඕනා. ඒ නිසා ප්‍රශ්න විසදෙන්නේත් නෑ, ප්‍රශ්න වැඩියෙන් එනවත් එක්ක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    අද පාඩම: උඹ මම අපි රනිල්ට පුක දිය යුත්තේ ඇයි? 😷🤭

    :lol:
    Ado umbey hitha ridunada ban :-D. Umbata terunada jeppo wage ponnayanta prashna nathan wena wadak karanne be kiyala.
    Criticize karana unta kawadawath wadak karanna be. Borunam uniwala inna lecturesla balapan.
     
    • Haha
    Reactions: kolavari

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    හරියට රනිල් කරා වගේමයි.. :poop:

    ඔච්චර මයිනත් එක්ක, පෝට්ටුවොත් එක්ක පුkට පුka තියන් ඉන්න එකේ රට බංකොළොත් කරන්න කලින්ම කරන්න තියෙන ඒව කරන්න තිබුනනෙ. එහෙම උනොත් ජනාධිපති වෙන්න බැරි නිසා තව ටිකක් කුමන්ත්‍රණ කරලා, තමන්ගෙ ගෙදර ගිනි තියවලා රටත් බංකොලොත් කරලා කොහොමහරි බලය ගත්තා. ඒකත් බොරුවට බැන බැන ඉන්න බයි පෝට්ටුවන්ගෙ චන්දෙන්. 😍

    දැන් බයියන්ටත් සතුටුයි, රනිල්ටත් සතුටුයි. තාරකටත් සතුටුයි.
    දැන් මේ තියෙන්නෙ ටාරකලගෙ හෑලි ටයිම් එක. 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    lankwata une okai. mahindala ranilala okkoma kalea ekai bandage dsge idan kale okai
    මම හරි නේද ඒ කියන්නේ 😂
    හරියට රනිල් කරා වගේමයි.. :poop:

    ඔච්චර මයිනත් එක්ක, පෝට්ටුවොත් එක්ක පුkට පුka තියන් ඉන්න එකේ රට බංකොළොත් කරන්න කලින්ම කරන්න තියෙන ඒව කරන්න තිබුනනෙ. එහෙම උනොත් ජනාධිපති වෙන්න බැරි නිසා තව ටිකක් කුමන්ත්‍රණ කරලා, තමන්ගෙ ගෙදර ගිනි තියවලා රටත් බංකොලොත් කරලා කොහොමහරි බලය ගත්තා. ඒකත් බොරුවට බැන බැන ඉන්න බයි පෝට්ටුවන්ගෙ චන්දෙන්. 😍

    දැන් බයියන්ටත් සතුටුයි, රනිල්ටත් සතුටුයි. තාරකටත් සතුටුයි.
    දැන් මේ තියෙන්නෙ ටාරකලගෙ හෑලි ටයිම් එක. 😂
    @usa_nihaal uta scene eka teruna. Vipakshe inna ona parayek karanne oya wadey tama. Prashna nathan unta loweth election dinanna be. minissu un innawada nadda kiyalawath danne ne.

    Umbalage hitha riduna kiyala facts wenas wenne nane ban 🤭
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    රනිල් කරන්ට් කපන්නෙයි, ඉඳලා හිටලා තෙල් ගෑස් අඩු වැඩි කරන්නෙත් ඒ නිසයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ කතාව ඈත්ත.. කවදාවත් ස්මූත් වෑඩ ටික යනකොට ඒ මිනිස්සුන්ව හයි ලයිට් වෙන්නේ නෑ.. හෑමෝම හිතන්නේ ඒ මිනිහාගෙන් වෑඩක් නෑ කියලා. හෑබෑයි කවදා හරි ඌ ගිය දාට කෙලම වෙනවා. ඕකේ අනිත් පෑත්තත් එහෙමයි. ප්‍රශ්ණ නෑති තාක් කල් මිනිහා වෑඩ්ඩා කියලා හිතන් ඉන්නවා. ප්‍රශ්ණ සෙට් වුන ගමන් ඌත් කොහෙවත් යන ගොබ්බයෙක් කියලා තේරෙනවා.. උදාහරණේ මේක,

    සරත් ෆෝන්සේකා ගේමක් ගහලා යුද්ධේ ඉවර කලා, මහින්ද නිවෑරිදි දේශපාලන නායකත්වය දුන්නා. එහෙම කරලා සරත්ව කපලා මෑච් එක තනියෙන් ගෑහුවා කියලා රජ වුනා.

    ඒ වුනත් ණය අරන් හොරකම් කරලා චොර වුනා. ඒ වෙනකොට රනිලා හෙන ආර්ථික ඔස්තාර් ය, මිනිහා ලග ඉන්න රවී හර්ශ වගේ අය එක්ක ලන්කාව සින්ගප්පූරුවක් කරන්න පුලුවන්ය කියලා මිනිස්සු හිතුවා. 2015 ආවා චොර වුනා. ඒ එක්කම හෙන වෑඩ්ඩාය කියලා සර් මතු වුනා.. කෙලෙව්වා කෙලවිල්ලක් නන්නත්තාරම වෙන්න..

    ඔන්න ආයෙත් රනිලා පොර ජාතකය ආවා . හෙන වෑඩ්ඩාය, ජාත්යන්තරය අතෑඹුලක් සේ දනීය.. ආ වෙලාවේ ඉදන් අරහෙන් මෙච්චරයි මෙහෙන් අච්චරයි ආධාර එනවා ය කිව්වා. මිනිහා බාර ගත්තා.. තාම ආධාර තියා අයි එම් එෆ් ඩීල් එකවත් ගොඩ දාගන්න බෑ. ණය ගෙවන එක පෑහෑර හෑරපු හින්දා යන්තම් රට වෑටි වෑටි යනවා. එහෙම මිසක් ඌ ආවා කියලා ප්‍රශ්ණේ විසදෙන පාරක් වත් පේන්නේ නෑ

    ඔන්න ඕක තමා කොයි කතාවෙත් අවසානය. වෑඩක් දීලාම බලන්න ඕනේ, වෑඩ්ඩෙක් ද කයියෙක් ද කියලා බලන්න
     
    Wadak dunnath ban, u kalin anith paththe indan kakula adapu arrears eka anith allanawa. Okai wenne.

    Borunam balapan jeppanta waradila hari rata hambuna dawasata anith okkoma set wela pukey arinne nadda kiyala. Etakota itin jeppange nohakiyawai, anith unge arillai (but jeppo tika kiyanne anith un nisa tama beri une kiyala) deka ekathuwela double wela kela wenne.

    yelawolf inju inju 🤭 🤭
     
    • Like
    Reactions: malakadss

    ඒකයි මම කියන්නේ ජෙප්පන්ටත් දෙන්න ඕනේ කියලා.. එක එක වෑඩ්ඩන්ට දුන්නා දෑන් උන් විතරනේ ඉතුරු වෙලා ඉන්නේ. උන්ටත් දීලා බලන්න තියෙන්නේ කොහොමද කියලා.. මීට වඩා කෙලවෙන්න දෙයක් තියෙනවා ද කියලා ජනවාරි පහු වෙනකොට හිතෙයි.. අයි එම් එෆ් ඩීල් එක ගොඩ දාගන්නම මොන ගේමක් දෙන්න වෙලාද?