ඉන්නෝ

NuwanHera

Active member
  • Jul 6, 2014
    361
    103
    43
    මචන්ලා ඉන්නොන්ට ගාන්න cream එකක් තියනවා එකේ නම දන්නා එකෙක් කියපන්කො
     
    • Like
    Reactions: siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,407
    168,529
    113
    එකමත් එක රටක
    current එකෙන් or chemical ekakin අයින් කරන්න පුලුවන්.. ඩොකෙක් ගාවට ගිහින් කරන්න පුලුවන්.
    මේ දවස් වල ඔය මුණු අල්ලන වැඩ කරනවද sure නෑ .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මගෙත් ඉන්නෝ දෙන්නෙක් හිටියා බන් එකපාරම අවුරුදු 2 ක් තුල ආපු එකක්, ඩොකෙක් හම්බවෙලා කරන්ට් එකෙන් කපල අයින් කලා. පොඩිම හරි වේදනාවක් එන්නෙ නෑ බන්, ගිහින් කරගන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,904
    50,235
    113
    සේදවත්ත
    ඇපල් සයිඩර් විනිග පුලුන් කැල්ලක දාල දවස් 4-5 ඉන්න උඩ තියලා ප්ලාස්ටර් එකක් දාන්න . ටික දවසිකින් නිකම්ම හැලිල යනවා . පුලුන් කැල්ල ඩේලි මාරු කරන්න අලුතෙන් ඇපල් සයිඩර් විනිග දාල
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,131
    113
    මගෙත් ඉන්නෝ දෙන්නෙක් හිටියා බන් එකපාරම අවුරුදු 2 ක් තුල ආපු එකක්, ඩොකෙක් හම්බවෙලා කරන්ට් එකෙන් කපල අයින් කලා. පොඩිම හරි වේදනාවක් එන්නෙ නෑ බන්, ගිහින් කරගන්න
    අඩේ පොඩ්ඩක්වත් රිදෙන්නේ නැ කියල සුවර් නේද? :sorry:
    මාත් මේක කරගන්න කියල බන්
     
    • Like
    Reactions: RottenCOLT

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,126
    19,750
    113
    Miami
    අඩේ පොඩ්ඩක්වත් රිදෙන්නේ නැ කියල සුවර් නේද? :sorry:
    මාත් මේක කරගන්න කියල බන්
    නූලක් අරන් සබන් කපනව වගේ ඉන්නගෙ මුලට දාලා ඇදපන් දෙපැත්තට. පොප් ගාල ගැලවිලා යන්නේ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,131
    113
    නූලක් අරන් සබන් කපනව වගේ ඉන්නගෙ මුලට දාලා ඇදපන් දෙපැත්තට. පොප් ගාල ගැලවිලා යන්නේ.
    අම්බෝ යකෝ ඇගත් හිරි වැටිලා ගියා :baffled: