ඉන්න ගේ [Home] මුලික අවශ්‍යතා සපුරනවානම් renovate කරන එක තේරුමක් තියෙනවද බන් එහම් කරපු එවුන් ඉන්නවද
dilan_randika Well-known member Feb 18, 2015 4,139 4,134 113 Apr 4, 2025 #1 ඉන්න ගේ [Home] මුලික අවශ්‍යතා සපුරනවානම් renovate කරන එක තේරුමක් තියෙනවද බන් එහම් කරපු එවුන් ඉන්නවද Last edited: Apr 4, 2025
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,948 113 Apr 4, 2025 #2 කාලෙන් කාලෙට ඕව අලුත් වෙන්න ඕන. වාහන වගේ තමයි. නැත්තන් දිරල කඩාගෙන වැටෙන කන් දන්නේ නැහැ. මූලික අවශ්‍යතා සපිරුවා කියල මදි. Reactions: dilan_randika
කාලෙන් කාලෙට ඕව අලුත් වෙන්න ඕන. වාහන වගේ තමයි. නැත්තන් දිරල කඩාගෙන වැටෙන කන් දන්නේ නැහැ. මූලික අවශ්‍යතා සපිරුවා කියල මදි.
wqe123 Well-known member Aug 21, 2015 9,791 12,962 113 ලංකාවේ.. ලංකාවේ Apr 4, 2025 #3 dilan_randika said: ඉන්න ගේ මුලික අවශ්‍යතා සපුරනවානම් renovate කරන එක තේරුමක් තියෙනවද බන් එහම් කරපු එවුන් ඉන්නවද Click to expand... මුලික අවස්තාව හිසට වහලක් නමුත් කාලයක් යනකොට දිරාපත් වෙන එක අඩු කරන්න නම් මෙන්ටෙනන්ස් වලට වියදම් කරන්න ඕනා අනික ඔයාට තෝරාගැනීමක් තියනවා, දැන් තියන සල්ලි වලින් කරන දේවල්. ඒ දේවල් වලින් කොටසක් වියදම් කලොත් ගෙදර කාලයක් තියාගන්න පුළුවන් වෙයි. නැති නම් ගේ රීප්ලේස් කරන්න වෙයි. ඒ නිසා අතවශ්‍ය මේන්ටේන් බලලා කරන්න. මොඩිෆිකේෂන් අත හරින්න ඕනා නම් Reactions: banda065 and dilan_randika
dilan_randika said: ඉන්න ගේ මුලික අවශ්‍යතා සපුරනවානම් renovate කරන එක තේරුමක් තියෙනවද බන් එහම් කරපු එවුන් ඉන්නවද Click to expand... මුලික අවස්තාව හිසට වහලක් නමුත් කාලයක් යනකොට දිරාපත් වෙන එක අඩු කරන්න නම් මෙන්ටෙනන්ස් වලට වියදම් කරන්න ඕනා අනික ඔයාට තෝරාගැනීමක් තියනවා, දැන් තියන සල්ලි වලින් කරන දේවල්. ඒ දේවල් වලින් කොටසක් වියදම් කලොත් ගෙදර කාලයක් තියාගන්න පුළුවන් වෙයි. නැති නම් ගේ රීප්ලේස් කරන්න වෙයි. ඒ නිසා අතවශ්‍ය මේන්ටේන් බලලා කරන්න. මොඩිෆිකේෂන් අත හරින්න ඕනා නම්
Rankwitz Well-known member Jul 1, 2023 930 685 93 Apr 4, 2025 #4 dilan_randika said: ඉන්න ගේ මුලික අවශ්‍යතා සපුරනවානම් renovate කරන එක තේරුමක් තියෙනවද බන් එහම් කරපු එවුන් ඉන්නවද Click to expand... therune na. ඉන්න kiwwe ara inno ganada (age hadenne, ara ellila thiyenne mas kallak wage?) nathnam? mokak hari brand ekakda? Reactions: dilan_randika
dilan_randika said: ඉන්න ගේ මුලික අවශ්‍යතා සපුරනවානම් renovate කරන එක තේරුමක් තියෙනවද බන් එහම් කරපු එවුන් ඉන්නවද Click to expand... therune na. ඉන්න kiwwe ara inno ganada (age hadenne, ara ellila thiyenne mas kallak wage?) nathnam? mokak hari brand ekakda?
topkollek Well-known member May 22, 2014 43,903 1 58,183 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 4, 2025 #5 පදිංචි වෙලා ඉන්න ගෙදර කාලයක් ඉන්නකොට තියෙන අඩුපාඩු පේන්නේ නැතිව යනවා. පිට කෙනෙක් ආවම උන්ට ඔය අඩුපාඩු හොඳට පේනවා ඒ නිසා ගෙදර වෙන කෙනෙකුට ( පිළිවෙලට ඉන්න එකෙක් වෙන්න ඕන) පෙන්නලා අදහස් ගන්න. Reactions: dilan_randika
පදිංචි වෙලා ඉන්න ගෙදර කාලයක් ඉන්නකොට තියෙන අඩුපාඩු පේන්නේ නැතිව යනවා. පිට කෙනෙක් ආවම උන්ට ඔය අඩුපාඩු හොඳට පේනවා ඒ නිසා ගෙදර වෙන කෙනෙකුට ( පිළිවෙලට ඉන්න එකෙක් වෙන්න ඕන) පෙන්නලා අදහස් ගන්න.