ඉන්න තැනක් ? hotel,room,guest house
මචන්සලා මන් හදිස්සියකට ලංකාවට එනවා මට සතියකට වගේ ඉන්න ප්ලේස් එකක් ඕනේ . වත්තල , කඩවත , රාගම , පැත්තෙන් .
රූම් ඒකයි ,බාත්රූම් ඒකයි. A/C තියනවනම් වඩා හොදයි... ටිකක් පිරිසිදු ප්ලේස් එකක්
ටිකක් අඩුවට තියන ප්ලේස් දන්නවනම් කියපල්ලකෝ කන්ටැක්ට් කරගන්න ක්රමයකුත් දාපන්. online බලන්න පුලුවන්නම් හොදයි.
රේට්ස් එහෙම දන්නවනම් කියපන්
දනටට්මත් booking.com , tripadvisor.com බැලුව සෙට් වෙන ඒවා නැ බන්

ඉතාලි ඉන්න එල කොල්ලෙක්....... 
ඔය වගේ ළදරු මානසිකත්වය තින උන් ඉන්නවා බන් මේකේ ගොඩක් අනිත් social ෆෝරම් වල වගේම
උබ ඇත්තටමද කිව්වේ >>>