ඉන්න තැනක් ? hotel,room,guest house

helpzZ

Member
Jul 19, 2015
15
2
0
ඉන්න තැනක් ? hotel,room,guest house

මචන්සලා මන් හදිස්සියකට ලංකාවට එනවා මට සතියකට වගේ ඉන්න ප්ලේස් එකක් ඕනේ . වත්තල , කඩවත , රාගම , පැත්තෙන් .
රූම් ඒකයි ,බාත්රූම් ඒකයි. A/C තියනවනම් වඩා හොදයි... ටිකක් පිරිසිදු ප්ලේස් එකක්
ටිකක් අඩුවට තියන ප්ලේස් දන්නවනම් කියපල්ලකෝ කන්ටැක්ට් කරගන්න ක්‍රමයකුත් දාපන්. online බලන්න පුලුවන්නම් හොදයි.
රේට්ස් එහෙම දන්නවනම් කියපන්
දනටට්මත් booking.com , tripadvisor.com බැලුව සෙට් වෙන ඒවා නැ බන්
 
  • Like
Reactions: rRASHENTHA

helpzZ

Member
Jul 19, 2015
15
2
0
:eek::eek::eek:
ගිණිපුක්ගාය හැදිල වගේනේ යකෝ..

යකෝ හදිස්සියකට එන්නේ කියලා මුලින්ම කිව්වේ එකනේ යකෝ..... :angry:
කියපන්කො දන්නා තැනක් :baffled:
 
Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    :eek::eek::eek:
    fake එකකුත් හදන් නේ යකෝ

    උබලගෙන් උදවුවක් ඉල්ලුවම හු***ක් කියනවා....
    අනේ බන් එලකිරියට වෙලා තියන දේ...........

    මම කිරියට ඇවිත් මාසයක් විතර ගියා thread එකක් දාන්ට ඉගෙනගන්ට.
     
    helpzZ

    Member
    Jul 19, 2015
    15
    2
    0
    මම කිරියට ඇවිත් මාසයක් විතර ගියා thread එකක් දාන්ට ඉගෙනගන්ට.

    එක ඉතින් උබේ නොලේජ් එකේ හැටියට තමා බන්.
    ෆොරුම් එකකට තියෙන්නේ එලකිරිය විතරක්ම නෙමේනේ...
    කොකෙත් තියෙන්නේ එකම මෙතොඩ් එක...

    බලපන් දැන් මන් උදවුවක් ඉල්ලලා ප්‍රශ්නයක් අහපුවම උබලාගෙන් වැඩි දෙනෙක් කලේ අනවශ්‍ය ප්‍රශ්න අහපු එක මිසක් මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙමේනේ.............
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    එක ඉතින් උබේ නොලේජ් එකේ හැටියට තමා බන්.
    ෆොරුම් එකකට තියෙන්නේ එලකිරිය විතරක්ම නෙමේනේ...
    කොකෙත් තියෙන්නේ එකම මෙතොඩ් එක...

    බලපන් දැන් මන් උදවුවක් ඉල්ලලා ප්‍රශ්නයක් අහපුවම උබලාගෙන් වැඩි දෙනෙක් කලේ අනවශ්‍ය ප්‍රශ්න අහපු එක මිසක් මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙමේනේ.............

    :P ඔය වගේ ළදරු මානසිකත්වය තින උන් ඉන්නවා බන් මේකේ ගොඩක් අනිත් social ෆෝරම් වල වගේම
     
    helpzZ

    Member
    Jul 19, 2015
    15
    2
    0
    ea mama nemai yako

    mama lankawe kalu kollek .... :love:

    :confused: උබ ඇත්තටමද කිව්වේ >>>

    :confused: මෙසිනා ඉන්නවා කැමරා පිස්සුව තියන ඩයල් එකක් මන් හිතුවේ උබයි ඒ කියලා :sorry:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113

    එක ඉතින් උබේ නොලේජ් එකේ හැටියට තමා බන්.
    ෆොරුම් එකකට තියෙන්නේ එලකිරිය විතරක්ම නෙමේනේ...
    කොකෙත් තියෙන්නේ එකම මෙතොඩ් එක...

    බලපන් දැන් මන් උදවුවක් ඉල්ලලා ප්‍රශ්නයක් අහපුවම උබලාගෙන් වැඩි දෙනෙක් කලේ අනවශ්‍ය ප්‍රශ්න අහපු එක මිසක් මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙමේනේ.............

    දැන් ගොඩක් උන් අලුත් එව්වා හදන් ඇවිත් ආතල් ගන්න හින්ද අලුත් එකෙක් සිරාවට ප්‍රශනයක් ඇහුවත් උත්තර දෙන්ට කඋරුත් වැඩිය එන්නේ නෑ.
     
    helpzZ

    Member
    Jul 19, 2015
    15
    2
    0
    :P ඔය වගේ ළදරු මානසිකත්වය තින උන් ඉන්නවා බන් මේකේ ගොඩක් අනිත් social ෆෝරම් වල වගේම

    ඔව් බන් එකත් එහෙමයි...
    අනික මේ සමහර මානසික ලෙඩ්ඩු ඇවිල්ල ෆේක් හදාගෙන මේකට එන්නේ ආතල් ගන්න උන්ව මේකේ උන් බයිට් කරනවා... ඉතින් අපි වගේ එකෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහවුවත් ඒ ටිකම තමා
     
    Last edited: