ඉන්න තිබ්බෙ

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අනුරාදපුර අම්පාර වගෙ ග්‍රාමීය පැති පට්ට නේද මචන් weather එකත් පට්ට.හේනක් කොටන් ඉන්න තිබ්බා😇
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,617
    113
    මාස තුනකට වගේ එහෙම ජීවිතයක් ගහත කරන්න ආසයි. උදෙන්ම නැගිටලා කහට කෝප්පෙ ගහලා උදැල්ලක් අරන් හේනකට කුඹුරකට යන එක දැන් නම් හීනයක්. නන්දසේන හිටිය නම් හීනේ හැබෑ කරගන්න තිබ්බා.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගන්කබරයොන්ට හොඳයි! මමත් වැඩ කරන්නේ ඔය වගේ පළාතක තමා! City life එකේ chill එක තේරෙන්න මේ වගේ කැ* තැනකටම එන්න ඕනි!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,062
    67,375
    113
    ගන්කබරයොන්ට හොඳයි! මමත් වැඩ කරන්නේ ඔය වගේ පළාතක තමා! City life එකේ chill එක තේරෙන්න මේ වගේ කැ* තැනකටම එන්න ඕනි!
    Tell more about it
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Tell more about it
    ඊයා යකෝ! හද්ද පාළු, කාෂ්ටක ගතියක් තියෙන්නෙ! මුන් මොකට මෙහෙ ඉන්නවද කියල හිතෙනව! මට බය ගෑනියෙක් ගුරුකොමක් කොරල මාව දැලේ දාගනියිද කියලා! ඊඊක්කා! මොන හිතකින්ද යකෝ ගඳ ගහන, කළු හු**කට රන් වටිනා ප**ක්‌ ඇතුල් කරන්නෙ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,062
    67,375
    113
    ඊයා යකෝ! හද්ද පාළු, කාෂ්ටක ගතියක් තියෙන්නෙ! මුන් මොකට මෙහෙ ඉන්නවද කියල හිතෙනව! මට බය ගෑනියෙක් ගුරුකොමක් කොරල මාව දැලේ දාගනියිද කියලා! ඊඊක්කා! මොන හිතකින්ද යකෝ ගඳ ගහන, කළු හු**කට රන් වටිනා ප**ක්‌ ඇතුල් කරන්නෙ?
    But tikak kal hitiyama okata adjust wenawane?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඊයා යකෝ! හද්ද පාළු, කාෂ්ටක ගතියක් තියෙන්නෙ! මුන් මොකට මෙහෙ ඉන්නවද කියල හිතෙනව! මට බය ගෑනියෙක් ගුරුකොමක් කොරල මාව දැලේ දාගනියිද කියලා! ඊඊක්කා! මොන හිතකින්ද යකෝ ගඳ ගහන, කළු හු**කට රන් වටිනා ප**ක්‌ ඇතුල් කරන්නෙ?
    උබට ලයින් දාන කෙල්ලෙක් ඉන්නවා කිවා නෙද ඔෆිස් එකේ. ඒකිගෙත් කලුයිද ගදයිද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,244
    36,295
    113
    කෑගල්ල
    මම නම් ඉදලා තියනවා මස ගණන්. ඇලෙන් නාල ඇලේ වතුර බීලා. මෙහෙ තියන ඇගට අපහසු ගතිය එහේදී සෑහෙන්න අඩුයි.
    අද ඊයේ නෙමේ 2005-2007 වගේ යුද්දෙ සැරටම යන කාලේ. තොප්පිගල පෙන මානයේ.
     
    • Love
    Reactions: ruchira55

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    But tikak kal hitiyama okata adjust wenawane?
    ටික කාලයක් හිටියහම පුරුදු වෙන බව ඇත්ත. දැනට අවුරුදු 4ක්‌ වෙනව. හැබැයි පුරුදු වෙනව කියන්නෙ adjust වෙනව කියන එකම නෙමෙයි. යන්න තමා හිතන් ඉන්නෙ අවුරුදු 5 පිරුනහම.

    උබට ලයින් දාන කෙල්ලෙක් ඉන්නවා කිවා නෙද ඔෆිස් එකේ. ඒකිගෙත් කලුයිද ගදයිද
    නෑ බං! ඒකි නම් චුදුම චුදුයි! ඒත් ඉතින් work place එකේ relationship වලට සීමා තියෙනවනේ. ඕව පහුවට ප්‍රශ්න! මම කිව්වේ ඉතින් ඔය වැන්දඹු ගෑනු ගැන එහෙම! ඔය දුෂ්කර පැති වල මාර මෝල් ගෑනු ඉන්නෙ, කොළඹ එවුන්ට හපන්! එකෙක් මට කිව්වා ඌ ඉන්න පළාතේ ගෑනු හවස හෙළුවෙන් නානව කියලා. මම ඉන්න පළාතේ නම් wife swapping ජයටම තියෙනව! ඇමරිකාවටත් වඩා එහෙ දියුණු වෙලා ලිබරල් වෙලා! 🤣🤣🤣
    ------ Post added on Aug 10, 2022 at 12:20 PM
     
    • Like
    Reactions: Hecker

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,264
    8,155
    113
    ටික කාලයක් හිටියහම පුරුදු වෙන බව ඇත්ත. දැනට අවුරුදු 4ක්‌ වෙනව. හැබැයි පුරුදු වෙනව කියන්නෙ adjust වෙනව කියන එකම නෙමෙයි. යන්න තමා හිතන් ඉන්නෙ අවුරුදු 5 පිරුනහම.

    නෑ බං! ඒකි නම් චුදුම චුදුයි! ඒත් ඉතින් work place එකේ relationship වලට සීමා තියෙනවනේ. ඕව පහුවට ප්‍රශ්න! මම කිව්වේ ඉතින් ඔය වැන්දඹු ගෑනු ගැන එහෙම! ඔය දුෂ්කර පැති වල මාර මෝල් ගෑනු ඉන්නෙ, කොළඹ එවුන්ට හපන්! එකෙක් මට කිව්වා ඌ ඉන්න පළාතේ ගෑනු හවස හෙළුවෙන් නානව කියලා. මම ඉන්න පළාතේ නම් wife swapping ජයටම තියෙනව! ඇමරිකාවටත් වඩා එහෙ දියුණු වෙලා ලිබරල් වෙලා! 🤣🤣🤣
    ------ Post added on Aug 10, 2022 at 12:20 PM
    Uba inne kandy neda
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Uba inne kandy neda
    නුවර පදිංචියි. නුවර කිව්වට ඉතින් නුවර දිස්තිරික්කේ බෝඩරේ. වැඩ කරන්නෙ ගොඩක් ඈත තැනක!