ඉන්වෙස්ට්මන්ට් plan එකකට නොගිහින් health cover එක (life insurance)

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South

    මට ඉන්වෙස්ට්මන්ට් plan එකකට නොගිහින් health cover එක විතරක් ගන්න පුලුවන්ද අපිට life insurance company එකකින් .. හරියට නිකන් වාහන ඉන්සුරන්ස් කරනවා වගේ .. කල් පිරෙද්දී රුපියලක්වත් ඕනේ නෑ ... හදිසි අනතුරක් හරි ලෙඩක් හරි හැදුනොත් ක්ලෙම් එක ගන්න පුළුවන් විදියට දාගන්න ...​

     
    • Like
    Reactions: KrishanL89