ඉන්වෙස්ට්මෙන්ට් උපදෙසක්.Investment advice
හෙලෝ මචන්ලා මට ඉන්වෙස්ට්මන්ට් සහ බැංකු කටයුතු ගැන ලොකු දැනුමක් නැහැ .
මෙන්න මේකයි සිද්දිය.
මගේ නාවල තිබ්බ ගෙයක් විකුනන්න යන්නේ , ලක්ෂ 300කට මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා,
1) 300ට විකුණලා මගේ අතට කීයක් ලැබෙයිද ? මොකද බ්‍රෝකර් 3% ක්, ලෝයර් ගාස්තුව දන්නා විදිහට ගෙවන්නේ ගන්න කෙනා , තව රවී මාමා 10% ද කොහෙද ටැක්ස් එකක් ගහ ළලු
පොඩි බ්රේක් ඩවුන් එකක් දාන්න පුලුවන්ද මට කීයක් ලැබයිද කියලා ?
2) 280ක් වත් මට ලැබේයි කියල උපකල්පනය කලොත් මේක ඉන්වෙස්ට් කරන්න හොඳ විදි මොනවද? (රිස්ක් නැති/අවම )
මම හිතන් ඉන්නේ බැංකුවේ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාන්න , සම්පත් බැංකුවේ මාස 12 ෆික්ස්ඩ් ඩිපොසිට් එකට 12% සහ මාස 3 ෆික්ස්ඩ් ඩිපොසිට් එකට 10% ක් දෙනවා ,
මම බැලුවේ මාස 3නේ එකට යන්න, මොකද හදිස්සියට සල්ලි ගන්න ඕනේ උනොත් මට මස 3යි බලන් ඉන්න වෙන්නේ .
මොකද හිතන්නේ ඒ ගැන ?
3) හොඳ බැංකු මොනවද? ( අර සෙලාන් බැංකුව වගේ වැහෙන බැංකු වලට දන්නා බයයි) නැත නම් රජයේ සුරැකුම් පත් හොඳයි ද ?
මට සල්ලි කියල තියෙන්නේ ඔච්චරයි එක නිසා හරි පරිස්සමින් කරන දෙයක් කරන්න ඕනේ.
පුළුවන් දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න

තැනක් යු එහෙනම්.