ඉන්ෂල්ලා..discount

acryan

Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    දැනට හම්බුවුනේ Hotel Topaz Kandy තමයි FB double 10ට , ඊට අවුවෙන් නම් මම හිතන්නේ ඔය class එකේ එකක් හොයාගන්න අමාරු වේවි නේද බන් ?

    :cool::cool:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    අල්ලාලාලා හු අක්බරර් ..ලා ඉල්ලා ඉල්ලලාලා....
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28

    මට ඕන වෙන්නේ ලබන මාසේ අන්තිම හෝ ඊගාව මාසේ , ඉතින් මට නම් හිතෙන්නේ ඒ කාලේ වෙනකොට තව අඩුවේවි කියලා

    :rolleyes: Hmm
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    maalu maalu යන්න එපා මචන්ලා! මම ගියා ගිය සතියේ මුල
    මමයි තව 4යි හිටියේ
    බුෆේ එකේ කෑම නැත්තටම නැති තරම්, කිසිම සිලෙක්ෂන් එකක් නැහැ
    ඩ්‍රින්ක්ස් තිබ්බෙ ලෙමනේඩ් විතරයි
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ow ow . awlak na. mamath booking ekak damma.

    google reviews balapan. its halal and Muslim owned business.

    යකෝ උඹ වෙලාවට කිවුවේ , තැන්කු මචෝ , වෙන මොනවද kandy වලතියෙන Muslim owned hotel
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    යකෝ උඹ වෙලාවට කිවුවේ , තැන්කු මචෝ , වෙන මොනවද kandy වලතියෙන Muslim owned hotel

    මම නම් ඔකට ගියා 18th
    කෑම සුපිරි .. special buffet එකක් තිබ්බෙ .. with beef and pork
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    maalu maalu යන්න එපා මචන්ලා! මම ගියා ගිය සතියේ මුල
    මමයි තව 4යි හිටියේ
    බුෆේ එකේ කෑම නැත්තටම නැති තරම්, කිසිම සිලෙක්ෂන් එකක් නැහැ
    ඩ්‍රින්ක්ස් තිබ්බෙ ලෙමනේඩ් විතරයි


    මම කලින්ම කිව්වෙ මචන්. පාඩු පිට අපිට කන්න බො දෙන්න උන්ට අමාරුවක් නෑනේ බන් :(


    කොල්ලනේ, උබලනම් කොහොමද දන්නේ නෑ හැබැයි මම නම් හොටෙල් එකකට යන්නේ හොදට කන්න. :yes:

    ඉතින් බුක් කරන්න කලින් මීල්ස්වලින් මොනවටද බුෆේ තියෙන්නේ, මොනවටද සෙට් මෙනු තියෙන්නේ කියලා අහලා බුක් කරපල්ලා.

    උදාහරනයක් ගත්තොත් උබල බුක් කරන්නේ HB නම් රෑට බුෆේ තියෙනවනම් ගොඩක් හොදයි. මොකද උදේට බුෆේ තිබ්බත් කන්න තියෙන්නේ සැන්විජ්, කිරිබත්, ඉදි ආප්ප වගේ දේවල්නේ.

    ඒ කොහොම වුනත් හොටෙල් එකක බුෆේ එක හොද වෙන්නේ Occupancy එක අනුව. හොටෙල් එකකට හොද ගෙස්ට්ලා සෙට් එකක් (ex: UK, France) බැහැලා ඉන්නවනම්, නැත්තන් හොටෙල් එක ෆුලි බුක් නම් උන් බුෆේ එක හොදටම දානවා (ex: රෑ කෑමට BBQ වගේ දේවලුත් එක්ක).

    ඉතින් මේ වෙලාවේ එන කට්ටියත් ගොඩක් අඩු නිසා, රේට් එකත් බාගේට බාගයක් වගේ අඩු නිසා කෑම ගැන නම් ලොකුවට හිතන්න අමාරුයි.

    ඒත් උබලා යන්නේ වෙන ෆන් ගන්න නම් අවුලක් නෑ. :cool:

    මම මේක කිව්වේ උබලගේ හොදට. :rolleyes:
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඇත්තටම අල්ලා කියලා දෙවි කෙනෙක් ඉඳල තියනා බැලුවම .

    ලංකාවෙ කවදාවත් මෙහෙම ගනං අඩුවෙලා නෑ :yes::yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    යේක ලක්ෂරි හොටෙල් තමා හැදුව මාතියා විෂි තිෂ්දාහයි ලෝකල් බුවල ආද්දී අපි ගනන් තමා කිව්වු. යේක අල්ලා නිෂා පුල් බෝඩ් දා දාහයි මාතියා. අනේ යෙන්ඩ අපේ හොටෙල් වලට මාතියා. පුල් ලක්ෂරි




    60566458_2230236757055211_7286099752066744320_n.jpg