දැනට හම්බුවුනේ Hotel Topaz Kandy තමයි FB double 10ට , ඊට අවුවෙන් නම් මම හිතන්නේ ඔය class එකේ එකක් හොයාගන්න අමාරු වේවි නේද බන් ?

දැනට හම්බුවුනේ Hotel Topaz Kandy තමයි FB double 10ට , ඊට අවුවෙන් නම් මම හිතන්නේ ඔය class එකේ එකක් හොයාගන්න අමාරු වේවි නේද බන් ?

ඔව් ඔව්.. හලාල් කෑම ඔය ගානට වෙන කොහෙවත් නෑ...eka thama bn baluwe
a ganata awulak na neda
මට ඕන වෙන්නේ ලබන මාසේ අන්තිම හෝ ඊගාව මාසේ , ඉතින් මට නම් හිතෙන්නේ ඒ කාලේ වෙනකොට තව අඩුවේවි කියලා
Hmmඔව් ඔව්.. හලාල් කෑම ඔය ගානට වෙන කොහෙවත් නෑ...
TOPAZ halal foods

halal da bn![]()
ow ow . awlak na. mamath booking ekak damma.
google reviews balapan. its halal and Muslim owned business.
යකෝ උඹ වෙලාවට කිවුවේ , තැන්කු මචෝ , වෙන මොනවද kandy වලතියෙන Muslim owned hotel
maalu maalu යන්න එපා මචන්ලා! මම ගියා ගිය සතියේ මුල
මමයි තව 4යි හිටියේ
බුෆේ එකේ කෑම නැත්තටම නැති තරම්, කිසිම සිලෙක්ෂන් එකක් නැහැ
ඩ්‍රින්ක්ස් තිබ්බෙ ලෙමනේඩ් විතරයි
කොල්ලනේ, උබලනම් කොහොමද දන්නේ නෑ හැබැයි මම නම් හොටෙල් එකකට යන්නේ හොදට කන්න.
ඉතින් බුක් කරන්න කලින් මීල්ස්වලින් මොනවටද බුෆේ තියෙන්නේ, මොනවටද සෙට් මෙනු තියෙන්නේ කියලා අහලා බුක් කරපල්ලා.
උදාහරනයක් ගත්තොත් උබල බුක් කරන්නේ HB නම් රෑට බුෆේ තියෙනවනම් ගොඩක් හොදයි. මොකද උදේට බුෆේ තිබ්බත් කන්න තියෙන්නේ සැන්විජ්, කිරිබත්, ඉදි ආප්ප වගේ දේවල්නේ.
ඒ කොහොම වුනත් හොටෙල් එකක බුෆේ එක හොද වෙන්නේ Occupancy එක අනුව. හොටෙල් එකකට හොද ගෙස්ට්ලා සෙට් එකක් (ex: UK, France) බැහැලා ඉන්නවනම්, නැත්තන් හොටෙල් එක ෆුලි බුක් නම් උන් බුෆේ එක හොදටම දානවා (ex: රෑ කෑමට BBQ වගේ දේවලුත් එක්ක).
ඉතින් මේ වෙලාවේ එන කට්ටියත් ගොඩක් අඩු නිසා, රේට් එකත් බාගේට බාගයක් වගේ අඩු නිසා කෑම ගැන නම් ලොකුවට හිතන්න අමාරුයි.
ඒත් උබලා යන්නේ වෙන ෆන් ගන්න නම් අවුලක් නෑ.
මම මේක කිව්වේ උබලගේ හොදට.![]()
මම නම් ඔකට ගියා 18th
කෑම සුපිරි .. special buffet එකක් තිබ්බෙ .. with beef and pork