ඉන්ෂල්ලා..discount

HYBRIDPC

Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    Club Palm Bay - Marawila
    Deluxe Double Room - Full Board
    2 kids under 7 years stay FREE!
    11000.00
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Pay only for meals @ Rs.4,300/- per person and enjoy free accommodation on double and triple room bookings on full board basis stays at selected hotels for all Sampath Mastercard, Visa Credit Cardholders and Sampath Bank American Express Credit Cardmembers.Name of Partner - Ceylon Hotels CorporationParticipating Hotels - Ekho Surf - Bentota
    Ekho Lake – Polonnaruwa
    Ekho Safari - Tissamaharama
    Ekho Sigiriya
    Suisse Hotel – Kandy
    Queens Hotel - Kandy
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    උඩගිල්ම Tea Estate , Resort, Cave camp, Cottage


    Week days Special offer Rs. 4000/= per person
    One night package at Resort
    With 3 meals , tea and BBQ night (minimum 8packs only)
    Naturel pool
    kayak ride
    Hike to water fall 1.3km (olu alla)
    adventure tracking
    Air rifle
    Playground
    Dart / carom
    Offer Valid until 31st July 2019
    UdaGilma Tea Esate & Resort
    077 200 7742 / 076 37 58198 / 070 33 18804

    Me mgulata nm ynna epa mchnla.
    Melo rahak na. 8 months ago wge giya..epa una
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    lagadi giya topaz kandy full board 10,500k kwwa hadisseye call karala booking ekak daala giye. weekend giya nisa wenna ati 3 meals buffet tibba patta ban kaawa ati wenna. Rooms ehemath hoda quality.. local godak hitiya but godak ewun kanna danna buffet walin aparade paw.
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    හදිස්සියේ හිතලා ගිය සති අන්තයේ ගියා හොටෙල් එකක ඉදලා කාලා එන්න කියලා.
    කෝල් කරපු ගොඩක් හොටෙල්ස් ෆුල් බුක්.
    Hikka Tranz, Citrus Waskaduwa, Citrus Hikkaduwa, Avenra Beach...etc
    අන්තිමේ සෙට් වුනා Avani Bentota. ඒත් ඒකේ කැම ala carte තමයි තිබ්බේ.
    පස්සේ ගියා Taprobana by Asia Leasure. (4 star)
    Rs.13500 FB double
    කැම වේල් තුනම Buffet. ඒ වගේම කැම රසට වර්ග ගොඩකින් තිබ්බා.
    හොදට enjoy කරලා ආවා.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හදිස්සියක් වෙලා swiss residence kandy එකට ගියා HB double 8500/= යි , කැම ala carte තමයි තිබ්බේ . මල ජරාව මෙලෝ රහක් නෑ , ඒමදිවට උන් ඉස්සරහා ඇතුල්වෙන තැන පළාතම වැහෙන්න යකඩ පලංචි ගහගෙන repair කරනවා .
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    හදිස්සියක් වෙලා swiss residence kandy එකට ගියා HB double 8500/= යි , කැම ala carte තමයි තිබ්බේ . මල ජරාව මෙලෝ රහක් නෑ , ඒමදිවට උන් ඉස්සරහා ඇතුල්වෙන තැන පළාතම වැහෙන්න යකඩ පලංචි ගහගෙන repair කරනවා .

    duka tama ranjini
    aparade
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Goldi Sands
    මීගමුවෙ Hotel බලන අයට මෙන්න 4 Star එකක්. Last week end ගියා. වේල් 3 බුෆේ තිබුන...

    http://www.goldisands.com/special_offers.html

    10000/- FB basis

    Goldi Sands three star හොටෙල් එකක් මචන්. හැබැයි සර්විස් එකයි, කෑමයි හොදටම හොදයි. :yes:

    තව Paradise Beach Hotel, Camelot Beach Hotel කියන හොටෙල්ස් දෙකත් හොදයි. :yes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හදිස්සියක් වෙලා swiss residence kandy එකට ගියා HB double 8500/= යි , කැම ala carte තමයි තිබ්බේ . මල ජරාව මෙලෝ රහක් නෑ , ඒමදිවට උන් ඉස්සරහා ඇතුල්වෙන තැන පළාතම වැහෙන්න යකඩ පලංචි ගහගෙන repair කරනවා .

    Waste of money :sorry:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    අල්ලා හුවක්බර් .....අල්ලා හුවක්බර් .....අල්ලා හුවක්බර් ඔන්න ශින්හලු පුන පුනා බලාසිටි කන්ඩලම අවා 60% off ....අල්ලා දේවයන් ගෙ නාමයෙන් සහ සහරන් කොල්ලට පිං පිණිස ඔන්න අනාත සින්ඝලුන්ටත් කන්ඩලම යන චාන්ස් ...

    65434665-10157877412741412-2877434192021422080-n.jpg
    [/url] twelve thousand five hundred[/IMG]