ඉන්ෂල්ලා..discount

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Goldi Sands three star හොටෙල් එකක් මචන්. හැබැයි සර්විස් එකයි, කෑමයි හොදටම හොදයි. :yes:

    තව Paradise Beach Hotel, Camelot Beach Hotel කියන හොටෙල්ස් දෙකත් හොදයි. :yes:



    Ela Ela.. කෑමයි සර්විස් එකයි හොදටම හොදයි thama ban.. :yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Kandy walata wahinawada bun? Bomb seen ekata kalin book kara Amaya Hunnas Falls. Wahinawada danne na. Suddo nathi nisa ala carte wet weida?