Goldi Sands three star හොටෙල් එකක් මචන්. හැබැයි සර්විස් එකයි, කෑමයි හොදටම හොදයි.
තව Paradise Beach Hotel, Camelot Beach Hotel කියන හොටෙල්ස් දෙකත් හොදයි.![]()
Ela Ela.. කෑමයි සර්විස් එකයි හොදටම හොදයි thama ban..

Goldi Sands three star හොටෙල් එකක් මචන්. හැබැයි සර්විස් එකයි, කෑමයි හොදටම හොදයි.
තව Paradise Beach Hotel, Camelot Beach Hotel කියන හොටෙල්ස් දෙකත් හොදයි.![]()

Kandy walata wahinawada bun? Bomb seen ekata kalin book kara Amaya Hunnas Falls. Wahinawada danne na. Suddo nathi nisa ala carte wet weida?
Owa discount wagena thama menu adu karala denne