Hondatama wadi... man laksha 57 ta 60i gewanne![]()
ඒ මොකොකේ ද බන් ?ඒ මොකොකේ ද බන් ?

Sri Lanka insurance... Car eka 2016 year eka, July gatthe, insurance eka 60i![]()

මම අද ගියා 40ට 72යි බන්.![]()
ganan wadi welada danne?
Lease mona hari thiyanawada car eke ? 
ganan wadi welada danne?
Lease mona hari thiyanawada car eke ?
![]()
ලිසිං නෑ නෑ බන් රවියාගේ වැට් එක add වෙනවා කිවාලිසිං නෑ

hafoi, mara wadi wimak ne![]()

12/31න් පස්සේ ඉන්ෂුරන්ස් ගන්න අයටකිවා එක add වෙන්නේ. ලබන සැරේ එහෙනම් වැඩි වෙයි![]()

Huta labana sare kiyak wadi weida danne![]()
