ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන්ස් තියෙන ඩෙබිට් කාඩ්ස් තියෙනවද බන්ස්?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    සින්ගර්, අබාන්ස් වගේ එහෙකින් ක්‍රෙඩිට් කාඩ් නැතුව ඉන්ස්ටෝල්මන්ට් විදිහට ගන්න ක්‍රම තියෙනව නේද?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    කොකෝ පෙ මින්ට් පෙ තියෙන්නේ මාස තුනෙන් ගෙවන්න
     
    • Like
    Reactions: ruka!

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සින්ගර්, අබාන්ස් වගේ එහෙකින් ක්‍රෙඩිට් කාඩ් නැතුව ඉන්ස්ටෝල්මන්ට් විදිහට ගන්න ක්‍රම තියෙනව නේද?
    ඔව් පොලියක් add වෙනවා. Downpayment එකකුත් ගන්නවා.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඔව් පොලියක් add වෙනවා. Downpayment එකකුත් ගන්නවා.
    ඒත් කමක් නෑ, ඇපකාරයො හොයන එක තමා අවුල. ඇපකාරයො දෙන්නෙක්ද කොහෙද ඕනෙ වෙනව නේද බන්?
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo

    ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන්ස් තියෙන ඩෙබිට් කාඩ්ස් තියෙනවද බන්ස්? - Na, Credit Card walata withrai e option denna , koko wage app ekakin puluwan , oyea Singer Abans wala gewanne dena seen 1k thiyanawa poddak hoyala balanne habai apa karayo oni​

    Thanks bn