ඉන්සියුලින් ගහන එක ගැන...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,663
    167,319
    113
    එකමත් එක රටක
    එලකිරි මිතුරු මිතුරියනි ,

    ගෙදර කාටහරි ඉන්සියුලින් ගහන අය අත්දැකීම් කියන්න බලන්න .......

    මුහුණ දෙන්න වෙන ගැටළු මොනවද ?
    දිගටම ගහන්න වෙනවද ? නැත්නම් කාලයක් යද්දී නවත්තන්න පුලුවන් ද ?
    සීනි අඩු වෙලා කලන්තේ දානවද ?
    තව දන්න දේවල්, අත්දැකීම් කියන්න බලන්න...

    තව ඉස්සරහට මේ යන විදියට හිග වෙන්න පුලුවන් ද ?
     
    • Like
    Reactions: Stimulus mind

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,975
    1
    58,286
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    type 1 නම් කොහොමත් දිගටම ගන්නවෙනවා
    type 2 නම් ඕක ගහන්නේ නිසි සීනි පාලනයක් එනකල්. කට පාලනය කරගන්නවානම් හරියයි.
    දැන් ඉන්සුලින් හිඟද?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එලකිරි මිතුරු මිතුරියනි ,

    ගෙදර කාටහරි ඉන්සියුලින් ගහන අය අත්දැකීම් කියන්න බලන්න .......

    මුහුණ දෙන්න වෙන ගැටළු මොනවද ?
    දිගටම ගහන්න වෙනවද ? නැත්නම් කාලයක් යද්දී නවත්තන්න පුලුවන් ද ?
    සීනි අඩු වෙලා කලන්තේ දානවද ?

    තව දන්න දේවල්, අත්දැකීම් කියන්න බලන්න...

    තව ඉස්සරහට මේ යන විදියට හිග වෙන්න පුලුවන් ද ?
    නතර කරන්න නම් වෙන් නෑ ටයිප් 1 තියෙන්නේ මගේ ලොකු අයියාට පොර නිසා ගෙවලුත් මාරු කලා නුවරට
    දිගටම ගන්න වෙනවා මොනවා හරි කැවුනොත් වැඩියෙන් විදගන්න කියනවා
    විදගන්න කෙනාට තමා මැනෙජ් කරගන්න වෙන්නේ

    1)ග්ලූකෝ මීටර් එකක් රු 4500 සිට් ඉහල
    2) ඉන්සියුලින් පෙන් මේක ඩොක්ටර් ට කිවුවම ලියලා දෙනවා
    3) හොස්පිටල් ඉන්සියුලින් මේක ගන්න වෙන්නේ ඔසුසලින් වෙන කොහෙවත් නෑ ඔක විදගන්න 0.5 තුඩක් එන පොඩි සිරින්ජර් එකක් ගන්න ඕන ඒක සතියක් 2ක් පාවිච්චි කරන්න පුලුවන් එකක් 35ක් වගේ වෙන්නේ තැබිලි පාට කැප් එකක් එනවා කොහොමත් නීඩල් එක බලලා ගන්න සමහර ඒවා විදිනකොට එලොව මතක් වෙනවා නීඩල් එක කෙටි එකක් ගන්න පොඩ්ඩක් ලේ වලට කලවම් වෙන්න ඕන නැතුව නීඩල් එක ඇටේටම ගියාම වේදනාව තමා

    මම තමා ලග හිටියේ අයියා හොස්පිටල් ඉන්නකොට එකයි මෙව දන්නේ පෙන් එක නම් පට්ට් හැබයි ඒකට එන එක ගාන වැඩි ඒකේ තියෙනේ මම ඔය කියන පොඩි නීඩල් එක යන යන තැන අරන් යන්න පුලුවන් හොස්පිටල් එකේ බේත් බෑ යනකොට ෆ්‍රිජ් එකත් ගෙනියන්න ඕන
     
    අපේ අම්මට.. පෙන් එක ගෙනත් දුන්න . ගහන විදියත් හරි අහගත්තා. පොඩි කටු තමයි. බඩට ගහන්න ඕනේ.
    ෆැට් ලේයර් එකට ගහන්න ඕනේ කියලා තමයි පෙන් එක ගෙනාපු පොර කිව්වේ.
    මොකද්ද බන් ෆ්‍රිජ් එක ගෙනියන්න වෙන කතාව ?
    කන්න විනාඩි 50කට කලින් එළියෙන් තියලා, කන්න විනාඩි 20කට කලින් ගහන්න කිව්වේ.
    ගහන එක මග හැරුනොත් මොකද ??
    ටයිප් එක කිව්වේ මොකද්ද ?

    gym palayan kaden kanna epaaaaa
    මට නෙවෙයි බන්. අම්මට.
    ------ Post added on Apr 23, 2022 at 12:33 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපේ අම්මට.. පෙන් එක ගෙනත් දුන්න . ගහන විදියත් හරි අහගත්තා. පොඩි කටු තමයි. බඩට ගහන්න ඕනේ.
    ෆැට් ලේයර් එකට ගහන්න ඕනේ කියලා තමයි පෙන් එක ගෙනාපු පොර කිව්වේ.
    මොකද්ද බන් ෆ්‍රිජ් එක ගෙනියන්න වෙන කතාව ?
    කන්න විනාඩි 50කට කලින් එළියෙන් තියලා, කන්න විනාඩි 20කට කලින් ගහන්න කිව්වේ.
    ගහන එක මග හැරුනොත් මොකද ??
    ටයිප් එක කිව්වේ මොකද්ද ?

    මට නෙවෙයි බන්. අම්මට.
    ------ Post added on Apr 23, 2022 at 12:33 PM
    දිය වැඩියාව බන් ටයිප් 1-2 2ක් තියෙනව නේ 1 තියෙන්නේ ඉතිම් අපේ ලොක්කට පෙන් එකට ඉන්සුය්ලින් එක දැම්ම ම ෆ්‍රිජ් එක ඕන නෑ එක දව්ස් 6-7ක් පාවිච්චි කරන්න පුලුවන් හැබයි පෙන් එකට දාන ඉන්සියුලින් එකක් ෆ්‍රිජ් එකේ තියෙන්න ඕන

    හොස්පිටල් එකෙන් දෙන ඉන්සියුලින් එක ෆ්‍රිජ් එකේ තමා හැම වෙලාවෙම තියෙන්න ඕන එක පෙන් එකට දාන්න බෑ එකයි කිවුවේ යන තැන ෆ්‍රිජ් එකක් ගෙනියන්න ඕන කියලා

    කෑම දෙන විදියක් කියලා ඇති බත් එකෙන් 4න් 1ක් බත් අනිත් ටිකට එලවලු මස් මාලු
    පලතුරු අතුරු වේලකට කන්න එහෙම කියලා ඇති වේල් 6ක් කන්න ඇති 3 නෙමේ ඔව හොස්පිටල් එකෙන් කිවුවේ
    ප්‍රයිවට් නම් ඔව කියන් නෑ නුවර නම් අර චාල්ස් ඇන්තනියා ගාවට යන්න හෙන පඩියා හැබයි චැනල් සෙන්ටර් එනවා මිනිහා සෙනග හැබයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1. දියවඩියා වර්ග දෙකෙන් ටයිප් 1 කියන එක තමා දරුණු. ඒ කියන්නේ අග්න්යාශයෙන් ඉන්සුයුලින් නිපදවන්නේ නැ . අනිවාර්යෙන් ජිවිත කාලෙම බෙහෙත් බොන්න ඕනෙමයි.

    2. අනික් වර්ගේ ටයිප් 2 කියන එක. එකේදී වෙන්නේ එක එක කන්ඩිෂන් නිසා ඉන්සුලින් අහන්නේ නැ . ඒ කියන්නේ කෑම කාල පැය දෙකකින් විතර ලේ වලට එන අතිරික්ත ග්ලුකෝස් අක්මාවේ තැන්පත් වෙන්නේ නැ . දෙවෙනි එක තමා ඉන්සියුලින් තමා සිනි සයිල වලට යවලා ශක්තිය බවට හරවන්නේ. මේ ක්‍රියාවත් අඩපන වෙනවා

    ඉතින් සීනි හුගක් තියන කෙනෙක්ට ඇග පන නැති වෙන්නේ මේ සයිල ඇතුලේ ශක්තිය නිපදවෙන්නේ නැති නිසා. එකට විසදුමක් විදිහට තව වැඩි පුර බඩගින්න ඇති වෙනවා. එකයි සිනි තියන අය අම්බානක කන්න ඉල්ලන්නේ.එකෙන් තත්වේ තව විනාසේකට යනවා

    ඉන්සුයුලින් වර්ග ගොඩක් තියනවා මේකෙන් ප්‍රදාන් කාණ්ඩ තමා
    1. ෆාස්ට් ඇක්ටින්.
    2. ලෝගන් අක්ටින්ග්

    ෆාස්ට් ඇක්ටින්. ගසපු ගමන් බදු වැඩ. මේක ගන්නේ සිනි හොදටම වැඩි වෙලා හොස්පිටල් දාන අයට ඉක්මන් ප්‍රතිකාර විදිහට
    ලෝගන් අක්ටින්ග් කියන්නේ ගහපු ගමන් බඩු එන්නේ නැ . ඇක්ටිව් වෙන්න පැයක් වගේ යනවා. ඒ වගේම පැය 12 වගේ කාලයක් ලේ වල තියාගෙන ප්‍රතිර්කියා කරනවා . මේ ලෝන්ග් අක්ටින්ග් එක තමා ඉන්සුලින් පෙන් වල තියෙන්නේ. මේක මම කාලයක් පාවිච්චි කළා. මේක උදේ සහ හවස ගහන්න ඕනේ. ගහන්න කලින් කන්නම ඕනේ.(හේතුව කාපු ඒවා ඇගට උරන්න පැයක් වගේ යනවා. මේ ඉන්සුලින් එක වැඩ කරන්න ගන්නේ පැයක් වගේ ගියාම. කාල නොතිබුනොත් පැයකින් පස්සේ ඇගේ තියන සිනි මට්ටම සීග්‍රයෙන් බහිනවා.එතකොට කලන්තේ වගේ එනවා.මේක සිනි වැඩි වීමට වඩා ඉතා බයානකයි. මැරෙන්න තියන සම්බවිතාව හුගක් වැඩි )

    ලෝන්ග් ඇක්ටින් ගැහුවම බඩගින්න ගැන හොද අවබෝදයකින් ඉන්න ඕනේ. බඩගින්න එන පළවෙනි සයින් එකේම කන්න ඕනේ. මතකනේ මේක පැය 12 විතර ඇගේ තියාගෙන ස්ලෝ රිලීස් එකක් වෙන්නේ. එහෙම කෑවේ නැත්නම් බඩු බනිස්.ඒ වගේම මේකේ ඩොස් එක , ගහන වෙලාව අනිවාර්යෙන් ඩොක්ටර් ට කියල දැනගන්නම ඕනේ. ඒ වගේම මාසෙකින් විතර ආයි ඩොස් එක අජස් කරගන්න ඩොක්ටර් ට පෙන්න ඕනේ . මේක අනිවාර්යයි. හිතු මනාපෙට ගහන්න යන්න එපා

    වැලකීම
    =======
    මේක මම කිටෝ කරලා සම්පුර්නෙන් හොද කරගත්තා. මට සිනි අවේ පෙද්නිසොලෝන් කියන බෙහෙත නිසා. ලෝ කාබ් අනිවාර්යෙන් යන්නම වෙනවා. බදජහරි කමට බත් නම් දෙන්න එපා. ඒ වෙනුවට මස් මාළු කොළ මැල්ලුම් එළවලු විතරක් කන්න බඩ පිරෙන්න . මේකේ තියන රිසක් එක කිව්වොත් මේකයි. දැන් සිනි වැඩි වෙනකොට බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා. එක වැඩි වෙනකොට වකුගඩ් වල ෆිල්ටර් වලට අමතර බලයක් යෙදෙනවා වැඩි පිදනෙන් එන ලේ නිසා. එහෙම උනාම ෆිල්ටර් කැඩෙනවා. මේ තත්වේ නිසා වකුගඩු හැකිලෙනවා කාලයක් එක්ක. (අව්රුද්දක් නෙම අවරුදු 6-10 අතර තියාගෙන හිටියොත් ). ඒ කියන්නේ CKD කියන මට්ටම. ඒ මට්ටමට එන්න නම් දෙන්න එපා. ඒ නිසා සිනි පාලනය අනිවාර්යෙන් කරන්න ඕනේ නැත්නම් දුක් විදින්න වෙනවා පව්ලේ ඉක්කොටෝම
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Empagliflozin
    is used to treat type 2 diabetes. It works in the kidneys to prevent absorption of glucose (blood sugar). This helps lower the blood sugar level. Empagliflozin does not help patients who have insulin-dependent or type 1 diabetes.