bump
දැන් මේ ත්‍රෙඩ් එක කාගේ හරි ගොසිප් සයිට් එකක උණු උණුවෙම පබ්ලිෂ් වෙයි ,මචන් බොහොම ඉස්තුතියි
Patta
පාදක කරගත්ත තලයක් විතරද මංද..![]()





uba kuwata passe theruneeD
mama oka 3n parak witara beluwa bn samahara seen terenda. pattama movie ekk
me too bro
nolan karayage movies patta...man ge hama movie ekakatama music compose karanna thora ganne hans zimmer wa mn danna widihata..minihat patta wadakaarayek thama
rep++
Pattai machan
kalekin kiyuwa film ekak gana metek mata kiriye hambuna
supirima review ekak.
mama godak asawen sahena wara ganak balapu film ekak
ube wade ela machan
supiri![]()
tawat me wage threds danna labewa !
R+
Best director off all time !! my favrte

mamath balapu aasamafilm ekak... wadiya therune na e kale... meka kiyewwata passe eka aya balanna hithuna.... rep deela athi mchn.... ela
balanna oni
bump
patta film 1ka![]()
හොඳ නූලක් මචං... රෙප්++++
Supiri machan
bump





Bump
bump
beluwe ne.... balanna one rep +
bump
bump bro nice thread Rep added
bump..





bump
බලන්න ඕනේ....
Rep++++
bump





ඔය ප්‍රශ්නෙට ඕක හදපු එකා උත්තරයක් දීල නැද්ද බන් තාම? මට ඒක දැනගන්නකම් නින්ද යන්නේ නෑ.![]()
නෝලන් තමා හරි විදිය. වැඩේ කියන්නේ මාත් ඕක ගැන search කරලා බලද්දී ඔය video එකම (පලවෙනි එක) බැලුවා කියාන්කෝ. අද දවසට අපි දෙන්නම බලලා.
(ජීවිතේට එකෙක් බලයි කියල හිතන්න පුළුවන් video එකක්ද බන් ඒක)
Mata nam hithenne Aru thama limbo ake kiyala. Uta galaweemak naha kiyalai mata hithenne. Mokada ara Asian aka mareddi u kiyanawane api ahau hambemu kiyala. Heenedi marunama Limbo akata neda yanne?![]()
මට මෙ කතාව තෙරුණා. එක තෙරුම් ගන්න 5 පාරක් බැළුව
tfs
patta mcn...
ඒ asian එකාව අරන් එන්න තමයි කොබ් limbo එකට යන්නේ. මොකද ඒකා නැතුව පියවි ලෝකෙට ගිහින් වැඩක් නෑ. ලිම්බෝ එකේ උන් දෙන්න හම්බවෙන සීන් එකෙන් තමා film එක පටන් ගන්නේ. ඒකව හොයන්න අවුරුදු ගණනක් ගිහින් තමා උන් දෙන්න වයසට ගිහින් වගේ පෙන්නන්නේ. කොබ් ටෝටම් එකත් එලියට ගන්නේ අරූට ඉන්නෙ හීනෙක කියල පෙන්නන්න.

5. ඉන්සෙප්ශන් චිත්‍රපටයෙ තියෙනව, පලමු වෙනි සිහින මට්ටමේදි කොබ් ගෙ කාර් එක තාර පාරෙන් එන කෝච්චියකට හැප්පෙන අවස්ථාවක්.
මේ දර්ශනයත් කිසිඳු පරිගණක සජීවීකරණයක් නැතුව ඇත්තටම කරපු රූගත කිරීමක්.
![]()
හැබැයි මේක කෝච්චියක් වගේ පෙනුනට ඇත්තටම මේක කෝච්චියක් වගේ පේන්න හදපු ට්‍රැක්ටර් එකක්.
Kipa sarayak film 1 baluwath dan thamai hariyatama film 1 therum giye.aye balanna oni.


