Mata nam hithenne Aru thama limbo ake kiyala. Uta galaweemak naha kiyalai mata hithenne. Mokada ara Asian aka mareddi u kiyanawane api ahau hambemu kiyala. Heenedi marunama Limbo akata neda yanne?![]()







ඒ කියන්නෙ අන්තිමට ඉන්නෙ හීනෙක නෙමේනෙ..
හැබැයි තාමත් මේ මුලු චිත්රපටයම අපි දකින හීනයක් විදියට තමා මට හිතෙන්නෙ.

ලෝකේ හොදම ෆිල්ම් 10 මොකක්ද බන්?


දැන් මේ ත්රෙඩ් එක කාගේ හරි ගොසිප් සයිට් එකක උණු උණුවෙම පබ්ලිෂ් වෙයි ,මචන් බොහොම ඉස්තුතියි








රේප්++++++
![]()
math patta asi bro
nolan ge movies walata
man num hodama ekek
bump bro nice thread
bump
tfs +++
මම මේක බැලුවා කොටසක් බලල ඩිලීට් කරල දැම්මා. ආයෙ ඩවුන්ලෝඩ් කරන්න ඕන.![]()
tfs machan
patta wage math balanna one

කොහොමහරි කමක් නෑ මචන්, කිරිය අසහන ත්රෙඩ් වලට වඩා වැඩි දෙයක් තියෙන තැනක් කියල කශ්ටියට තේරුම් යනවනම්.![]()

මටත් හිතෙන විදියට කොබ් හීන වලින් මිදිල යථාර්ථයට එනව,හැබැයි තාමත් මේ මුලු චිත්රපටයම අපි දකින හීනයක් විදියට තමා මට හිතෙන්නෙ.
![]()
ඒ කියන්නෙ මේ සියලුම චරිත හා සිද්දි යථාර්ථයයක් නෙමෙයි. අපි අවදි උන ගමන් නැතිවෙලා යන හීනයක්.![]()
