ඉන්හලුන්ට දුක හිතෙන නිව්ස්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉන්හලුන්ට දුක හිතෙන නිව්ස්

    රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න, අර්ජුන් කමලනාත් හා අනුෂා දමයන්ති ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරග වැදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
    උද්ධික ප්‍රේමරත්න ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කය
    නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතය.
    ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරග වදින බව සිනමා නළු අර්ජුන කමලනාත් ඊයේ අම්බලන්ගොඩ පැවති රැස්වීමකදී දන්වා තිබේ.

    රංගන ශිල්පිනී අනුෂා දමයන්තිද පොදු ජන පෙරමුණ වෙනුවෙන් තරග වදින බව දන්වා ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරග වැදීමට ඇය අදහස් කරන බවත් ගීතා නියෝජනය කළ බෙන්තර ඇල්පිටිය ආසනය නියෝජනය කරනු ඇති බවටත් වාර්තා පළවී තිබේ.

    පසු ගිය ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නැයි ප්‍රසිද්ධියේ පවසන්නට මේ තිදෙනාම ඉදිරිපත් වී තිබුණි.
    අනුෂා දමයන්ති පොහොට්ටු වේදිකාවේ කතා පැවැත්වීමද සිදු කළාය.
    “ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මැතිතුමාගේ ආරාධනයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් මා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වනවා” යයි ඊයේ පැවති රැස්වීමේදී අර්ජුන් කමලනාත් ප්‍රකාශ කර තිබුණි.


     
    • Like
    Reactions: Kevin_Fdo

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    අනේ මොකා ආවත් චන්දෙ නොදී හිටියහම ඉවරයි... මන් හිතන් හිටියේ උද්දිකය සුපිරි බුලට් එකක් කියල, නේ නිව්ස් එක ඇත්ත නම් ඌ ත් රන්ජ වගේ වෙලා තමයි නවතින්නේ ඔය ජරා වලට වැටුනම
     
    • Like
    Reactions: Kevin_Fdo

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේ වගේ උන් පාර්ලිමේන්තු යවල මොනව කරන්නද බන්...උන් හිතන් ඇති අපි හරක් කියල...බලමු කවුද හරක් කියල...:Dඔයින් එකෙක්වත් යනවා සුවර්...:rofl:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    HQshcwo.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනේ මොකා ආවත් චන්දෙ නොදී හිටියහම ඉවරයි... මන් හිතන් හිටියේ උද්දිකය සුපිරි බුලට් එකක් කියල, නේ නිව්ස් එක ඇත්ත නම් ඌ ත් රන්ජ වගේ වෙලා තමයි නවතින්නේ ඔය ජරා වලට වැටුනම
    ube chande kanthareta wali katayak wage