ඉන්ෆේලෂන් සමග වැටුප

ඉන්ෆේලෂන් සමග වැටුප

  • රු.30,000-39,999

    Votes: 10 14.5%
  • රු 40,0000 - 69,999

    Votes: 5 7.2%
  • රු 70,0000 - 99,999

    Votes: 8 11.6%
  • රු.100,000 - 199,999

    Votes: 16 23.2%
  • රු.200000 ඉහල

    Votes: 30 43.5%

  • Total voters
    69

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,190
    12,130
    113
    උද්ධමනයත් සමග දැන් ගන්න වැටුප දාමුද ? බලන්න

    අපිට පුලුවන් සමාජයේ වැටුප් පරිමාණ ඉන්ෆ්ලේෂන් ඒකට පස්සේ ..... වුනු
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේකෙ බහුතරයක් ඉන්නෙ ලක්ශ 10න් එහා පඩි ගන්න, ඉවෝක් දෙක තුන තියන් ඉන්න අගල් දහයෙ පය්යවල් තියෙන දීපිකා පදුකෝන්ටත් කෙලපු උන්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,903
    113
    15000 යි. ඉන්ප්ලේසන් එක එකතු කරාම 16000 යි. ඉරිදා හතරක OT ත් එක්ක 20000 යි. (හහ්හා...)

    P.S. = මේ කමෙන්ට් එකට like කරපු එවුනුත් ඉන්නවනේ. :shocked::shocked:

     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,618
    125,110
    113
    දෙහිවල
    options madi wage puthe


    boru gahanna epa yako oma :lol: :lol:
    ------ Post added on Jul 29, 2022 at 9:20 PM
    සිරා බන්..
    මට තාම පඩිය අන්ක 5යි..
    අඩො මම shipping line එකක වැඩ කරන සිම්පල් කෙනෙක් බන්.. Cinec එකේ ඩිග්‍රී එක..
    බොරු ඕන නැහැ
     
    • Sad
    • Like
    Reactions: dilann and HAneo

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    වැටුපක් නෑ, මං තාම මොන්ටිසෝරි යන්නේ
    මාසෙකට ඉතුරු කරනවා Rs.1000
    ගෙදරින් දෙන දෙයක් කාලා උඩ බලාගෙන ඉන්නවා

    මාව අසරණ කරන්න එපා මාමේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සිර බන්..
    මට තාම පඩිය අන්ක 5යි..
    අඩො මම shipping line එකක වැඩ කරන සිම්පල් කෙනෙක් බන්..
    බොරු ඕන නැහැ
    i think you should move on. without challenge and risk in your life there is no success. i think you may have a big future if you want to change :yes: :yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    මේකෙ බහුතරයක් ඉන්නෙ ලක්ශ 10න් එහා පඩි ගන්න, ඉවෝක් දෙක තුන තියන් ඉන්න අගල් දහයෙ පය්යවල් තියෙන දීපිකා පදුකෝන්ටත් කෙලපු උන්
    :ROFLMAO: :ROFLMAO: dollars walin ganne kiyalat dapan.. lol