ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

Little Kitty

Member
Jun 21, 2017
429
38
0
ලයවිරේකයක්ද මොකක්ද කරන්න ඕනා. . පුවක් පිටියේ ආයුර්වේද බෙහෙත් දෙන තැනක ඕක කරනවා. .
2500ක්ද කොහෙද ගන්නවා. . මේ යට විස්තර තියෙන්නේ. .

mokadda bn e seen eka matathnitharama gas hadenawa othana address/ phone number ehema thiyenawada?
 

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඕකට පට්ට කෙමක් තියනවා, මමත් කරා එක පාරක්. බඩේ තිබුණු විස ඔක්කොම ගියා. අපේ පුංචි අම්ම කෑමට දාල දීපු විසක්ලු. අවුරුදු 2ක්ම ඔලුවේ කැක්කුමයි පපුවේ දැවිල්ලයි බඩේ අමාරුවයි තිබුන. හැබැයි වේද මහත්තයෙක් කියපු කෙමක් නිසා එක පාරෙන් හරි ගියා :yes::yes: මේකට බඩු හොයාගන්න එක තමයි අමාරු, සමහරක් නම් බෙහෙත් කඩ වල ඇති, අනික්වනම් ඔය බේත් පැල වගා කරන කෙනෙක්ගෙන් ඉල්ලගන්න වෙනවා. මෝග්ගල ඇට ටිකකුයි, දෙරුගල් හීවාල මුල් ටිකයි එකට දාල අබරන්න, ඊටපස්සේ වේදුරු පැවැල් ටිකක් අරන් පත 16 එකට වෙනකම් හින්දල අර අඹරපු එකත් එක්ක හාමු කරගන්න, දැන් එක මුට්ටියකට දාල සුදු රෙද්දකින් බැඳලා දවසක් කළුවරේ තියන්න ඕනේ. එතකන් දුරුලු කූව මුල් එක්ක පටිරින්න කොළ පොල් කිරෙන් තම්බල කුරුදු ටිකකුත් දාල පෙරල වීදුරුවකට දාල තියන්න. දැන් පහුවෙනිදට අර මුට්ටියට දාපු ටික එලියට අරන් පොට්ටනි බැඳලා හුමාලෙන් ආයේ ටිකක් තම්බල බඩ තවන්න, තවන ගමන් කෝප්පෙට පෙරපු එකෙන් හොදට බඩ වටේ රවුමට ගාන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි විනාඩි 10න් විස ඔක්කොම එළියේ :):)
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ස්තුතියි. පුදුමයි මේක බඩේ ඇතුලේ ලෙඩේට පිටතින් ගාලා කරන ප්‍රතිකාරයක්.

    මට දිපු විෂ බඩවැලේ තියෙන්නේ. දොස්තර නම් කියන්නේ
    ආසාදනය වි අතිතැන බඩවැල කපන්න කියා.

    ඹයාගේ පුංචි අම්මට තිබිබ
    ඔලුවේ කැක්කුමයි පපුවේ දැවිල්ලයි බඩේ අමාරුවයි මටත් තියනවා.

    මට නම් දැන් එපා වෙල තියෙන්නේ..

     
    Sep 4, 2015
    3,212
    269
    0
    ස්තුතියි. පුදුමයි මේක බඩේ ඇතුලේ ලෙඩේට පිටතින් ගාලා කරන ප්‍රතිකාරයක්.

    මට දිපු විෂ බඩවැලේ තියෙන්නේ. දොස්තර නම් කියන්නේ
    ආසාදනය වි අතිතැන බඩවැල කපන්න කියා.

    ඹයාගේ පුංචි අම්මට තිබිබ
    ඔලුවේ කැක්කුමයි පපුවේ දැවිල්ලයි බඩේ අමාරුවයි මටත් තියනවා.

    මට නම් දැන් එපා වෙල තියෙන්නේ..


    දොස්තරට කියපන් මට ඉනාවක් කැවිල තියෙන්නේ කියල. මම නම් කියන්නෙ ග්‍රැමක්සෝන් ෂොට් එකක් ගහපන්. :dull:

    avatar494104_16.gif
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ස්තුතියි. පුදුමයි මේක බඩේ ඇතුලේ ලෙඩේට පිටතින් ගාලා කරන ප්‍රතිකාරයක්.

    මට දිපු විෂ බඩවැලේ තියෙන්නේ. දොස්තර නම් කියන්නේ
    ආසාදනය වි අතිතැන බඩවැල කපන්න කියා.

    ඹයාගේ පුංචි අම්මට තිබිබ
    ඔලුවේ කැක්කුමයි පපුවේ දැවිල්ලයි බඩේ අමාරුවයි මටත් තියනවා.

    මට නම් දැන් එපා වෙල තියෙන්නේ..


    එහෙම තමයි පුරාණ කෙම් ක්‍රම වල බලේ :yes::yes::yes:
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    දොස්තරලා ඔවා පිළිගන්නැ මචං..
    මම හිතනවා ඔයාගෙ බෙහෙත ඇත්තයි කිියලා.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    machan elakiriye memeber kenek innawa KPZ kiyala. poratath oya wage seen 1 wela tibba. PM 1 daala balanna
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලොකු bhai;22210125 said:
    mage yaluwekta thibba machan siddiya. uge gewal laga ekek deela game eka. Mun ekka tharahai. Mu campus hitiye. Mage yaluwa giya galewela puwak pitiyata. adoo kari siddiya. mma sure kaleth na. ekatama athata danawa behethak. behetha muge athe gal una mage athe gal une na. Muta wireka kalaa. Kalinma mokuth giye na wamane ekka. Api yanna hadaddi bn kaali wagayak demma kiyapanko mu. choclate zn ekak wage thanikara. u kalin gas kiya kiya hospitalmai. Doctorsla hema parama inspection karanne. Eyalatath diagnose aranna bae. Muta ada wenakan uguratawath awilla na. ubath poddak balapan. Oya bhuutha bandana anam manan mona unath apima kaapu deyak wisa wela bade radila thynna puluwanlu.
    11.gif

    nawina widyawata hoyaganna bari nisa ape eun owa wiswasa karanne naha bn.
    unta kiyala wadak naha :no:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දොස්තරලා ඔවා පිළිගන්නැ මචං..
    මම හිතනවා ඔයාගෙ බෙහෙත ඇත්තයි කිියලා.

    මොනාද මචන් මගේ බෙහෙත ? හිනා වෙන්න කිව්ව එකද ?;) අනිවා ඕව අමතක කරල හිනා වෙලා සතුටින් ඉන්න. උබට වරදින්නෙ නෑ. උබව කාටවත් වරද්දන්නත් බෑ. හතුරා එක්කත් කතා කරල ඉන්න. එච්චරයි මට කියන්න තියෙන්නෙ බ්‍රෝ. :cool:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අන්ද විශ්වාස, විශ්වාස කරන්න එපා. ජීවත් වෙන්න තියෙන්නෙ ටික කාලයයි. අනුන්ටත් තමන්ටත් යහපතක් වෙන දේ පිනක් දහමක් කරල ඉන්න. අන්ද විශ්වාස පස්සෙන් යන මිනිහ පින් කරන්නෙ නෑ. හැමදාම අඳුරේ. ලබන ආත්මෙ අන්දයො වෙලා ඉපදෙන්නෙ ඒ කට්ටිය වෙන්න ඇති. ඒ නිසා ඕව විශ්වාස කරන්න එපා. :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොනාද මචන් මගේ බෙහෙත ? හිනා වෙන්න කිව්ව එකද ?;) අනිවා ඕව අමතක කරල හිනා වෙලා සතුටින් ඉන්න. උබට වරදින්නෙ නෑ. උබව කාටවත් වරද්දන්නත් බෑ. හතුරා එක්කත් කතා කරල ඉන්න. එච්චරයි මට කියන්න තියෙන්නෙ බ්‍රෝ. :cool:

    Thank you for the info :yes:

    අඳුරගත්තද මන්දා :P
    නම දාන්න අමතක උනානේ :nerd:
     
    • Like
    Reactions: ElakiriPora1111

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    ඉනා විෂක් කැවි හොද කරගත්ත යාලුවෝ අපේ elakiri එකේ ඉන්නවාද?

    ඉනා කැවිච්ච ගොඩාක් අය ලංකාවෙ ඉන්නවා කියන්නේ ඇත්තද?

    අනේ මේගැන අත්දැකිමක් අැති යාලුවො මට උදව් කරන්න.

    මටත් ඒවගේ ප්‍රශ්නයක් තියනවා

    මට දිගුක‌ල් පවතින හිසෙහි කැක්කුමක් හා බඩෙි අමාරුවක් තියනවා. දොස්තරලාට හරියට Diagnose කරන්න බැ.:no:

    මස්මාලු කැවොත් මාගේ සිහිය හා මතකය අඩුවෙලා ඔලුව රිදෙනවා. එතකොට මට magnetic field එකක්වාගේ මාගේ ඇග වටෙට දැනෙනවා.

    මෙය මට පෙරේතයෙක් බණ්දනය කිරි මෙන් දිපු ඉනාවක් ලු.මෙය හොද වෙනවා නැවත ඇති වෙනවා.

    මාගේ ජිවිතය මෙිනිසා ගෙනියන්න අමාරුයි .

    Please යාලුවනේ කවු
    රුහරි මට උදවුවක් කරන්න. මට හොද වෙදෙක් සොයා දෙන්න. :(



    ගොඩාක් ස්තූතියි.


    uba pirimiyekda nathnm podi atha daruwekda?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අන්ද විශ්වාස, විශ්වාස කරන්න එපා. ජීවත් වෙන්න තියෙන්නෙ ටික කාලයයි. අනුන්ටත් තමන්ටත් යහපතක් වෙන දේ පිනක් දහමක් කරල ඉන්න. අන්ද විශ්වාස පස්සෙන් යන මිනිහ පින් කරන්නෙ නෑ. හැමදාම අඳුරේ. ලබන ආත්මෙ අන්දයො වෙලා ඉපදෙන්නෙ ඒ කට්ටිය වෙන්න ඇති. ඒ නිසා ඕව විශ්වාස කරන්න එපා. :(
    ආනන්ද හමුදුරුවන්ගෙයි රොඩී කෙල්ලගෙයි කතාව හොයා ගනින්. :yes: