ඉනිමකදී ලකුණු දහසක්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඉනිමකදී ලකුණු දහසක්

    ඉනිමකදී ලකුණු දහසක් - සිසුවකුගෙන් ලෝක වාර්තාවක්

    160105090237_pranav_dhanawade_640x360_bcci_nocredit.jpg


    එක ඉනිමක් තුළ ලකුණු දහසක් රැස් කර ගත් පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින් ඉන්දියාවේ පහළොස් හැවිරිදි පාසල් සිසුවෙක් ලෝක වාර්තාවක් පිහිටුවයි.

    මුම්බායිහි වයස අවුරුදු 16 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියකදී ප්‍රනාව් ධනවඩේ (Pranav Dhanawade) නමැති එම සිසුවා නොදැවී ලකුණු එක්දහස් නවයක් (1009) රැස් කළේය.




    ඔහු ක්‍රීඩා කළ ඉනිම පැය හය හමාරක් ඉක්ම ගිය අතර මේ කාලය ඇතුළත 1899 වසරේ දී පාසල් ක්‍රිකට් තරඟයකදී තබා තිබූ ලකුණු හයසිය විසි අටක (628) වාර්තාව බිඳ හෙලන ලදී.

    ඔහු තරඟ කළ කල්යාන් (Kalyan) හි කේසී ඝාන්ධි මහා විද්‍යාලය කඩුළු තුනක් දැවී ලකුණු එක්දහස් හාරසිය හැට තුනක් ලබා ගත් අතර එයද ලෝක වාර්තාවක් ලෙස ඉතිහාසයට එක් විය.



    untitled.jpg


    ලකුණු දහස සම්පූර්ණ කල මොහොත

    image.jpg


    untitled.jpg



    BBC
     
    Last edited: