"ඉනියවන්" බලා සැනසුනෙමි.

D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    අපිටත් බලන්න film 1කෙ කොපියක් ආවහම අප්ලෝඩ් කරන්න.

    saho dan enne lankave nemeda?
    apita hambunoth aniva youtube dannam....
    color film ekath youtube dala thibba
    :):):):):):):):):):):)
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    වෙලාවක් තිබ්බොත් යන්න බලන්න "ඉනියවන්"..... ආඩම්බර වෙන්න ලංකාවෙ සිනමාව ගැන...... ;):);):);):););):)

    අපිට මොලේ තියෙයි , ඒකයි ඇත්ත​......:):):):):):):):):):):)
    :yes::yes::yes::yes:

    අනිවාර්‍යයෙන් මචන්!
    ලංකාවෙ මේ වගේ සමබර සිනමාවේදීන් ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන:yes:
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ඉනියවන් දෙමළ සමාජයේ කැළඹීමක් විය හැකිය සිනමාවේ සිංහල දෙමළ භේදය නැති කරන්න මට අවශ්‍යයි - අශෝක හඳගම
     

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    එළකිරි කොල්ලෙක්;14222545 said:
    :yes::yes::yes::yes:

    අනිවාර්‍යයෙන් මචන්!
    ලංකාවෙ මේ වගේ සමබර සිනමාවේදීන් ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන:yes:

    monava unath ape rate hoda deyak venavanam api aniva e deta oluva namanna one , garu karanna one :):):):):):):):)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    sinhala sub thiyenne saho , e nisa awlakma na :) :) :)

    11.gif
    11.gif
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    එළකිරි කොල්ලෙක්;14222545 said:
    :yes::yes::yes::yes:

    අනිවාර්‍යයෙන් මචන්!
    ලංකාවෙ මේ වගේ සමබර සිනමාවේදීන් ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන:yes:

    aniwa :)