habai machan mee film eka tamil kiyala nobal inna epa bhaashaawen bedenne nathuwa gihin balanna
menn FILM....
ara ranjan lokka inna pakishta blanna yanne nathuwa mewwata palayan



aniva saho , mona bashava kiyana eka sinamata adala na 








JIVITHE LASSANAI vage gon film hadena kota hithata tikak kohomath amarui

rep 3+
good post ++rep











good post machan.... thanks for sharing
film eka num maru wage ,,,rep+
rep dunnata thanksවෙලාවක් තිබ්බොත් යන්න බලන්න "ඉනියවන්"..... ආඩම්බර වෙන්න ලංකාවෙ සිනමාව ගැන.....
මෑතකදි ආපු නිර්මාණ වලින් ඒ වගේ කියන්න පුලුවන් විදියට කිට්ටු කරල තිබුන ෆිල්ම් එකත් තනි තටුවෙන් පියාඹන්න ෆිල්ම් එක තමයි..මේක අනිවා හොඳ වෙන්නම ඕන..





e film ekath hodai......... lankave aththa pennapu ekthara sinama konayak e 
mamath balanna ona .. mokak da hall eka ???





















'ඉනියවන්" මට දැනුනේ 'අපිට ඇත්තේ පන්ති අරගලයක් මිස ජාතීන් අතර අරගලයක් නොවේ' යන්නයි






