"ඉනියවන්" බලා සැනසුනෙමි.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලංකාවේ සිනමාකරුවෙක් කියලා කටඇරලා කියන්න පුලුවන් පොරක්.ආයි කතාදෙකක් නෑ:D. මාත් ෆිල්ම් එක බලන්න ඉන්නේ:).rep අදට ඉවරයි හෙට රෙප් දෙන්නම්:)
 
D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    ලංකාවේ සිනමාකරුවෙක් කියලා කටඇරලා කියන්න පුලුවන් පොරක්.ආයි කතාදෙකක් නෑ:D. මාත් ෆිල්ම් එක බලන්න ඉන්නේ:).rep අදට ඉවරයි හෙට රෙප් දෙන්නම්:)

    aniva saho ape rata hoda kalakaruvek :) :) :) :) aniva film eka gohon balanna :yes::yes::yes:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ලංකාවේ සිනමාකරුවෙක් කියලා කටඇරලා කියන්න පුලුවන් පොරක්.ආයි කතාදෙකක් නෑ:D. මාත් ෆිල්ම් එක බලන්න ඉන්නේ:).rep අදට ඉවරයි හෙට රෙප් දෙන්නම්:)

    :yes::yes::yes:
     
    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    අශෝක හදගම වැනි කළාකරුවකු බිහිවීම ලංකා මාතාවට විශාල භාග්‍යයක් සහ වාසනාවක්. එහෙත් ඔහුගෙන් ප්‍රයෝජන නොගැනීම කණගාටුවට කරුණකි. එමෙන්ම කළාකරුවන්ට ඇති අනෙක් කරුණ වන්නේ නිර්මාණයක් කිරීමේදී ඔවුන් හට රාමුවකට කොටුවීමට සිදුවීම. සංස්කෘතිය, ආගම, සමාජය වැනි රාමු තුලට කොටුවීමට සිදුවේ. එහෙත් අශෝක හදගම මින් මිදී කටයුතු කරමින් සිටි. මා ඔහු හට සැමවිට ගරු කරමි. මන්දයත් ඔහු දරන ප්‍රයත්නය ඉතා වටිනා බැවිනි.
     
    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    ලංකාවේ සිනමාකරුවෙක් කියලා කටඇරලා කියන්න පුලුවන් පොරක්.ආයි කතාදෙකක් නෑ:D. මාත් ෆිල්ම් එක බලන්න ඉන්නේ:).rep අදට ඉවරයි හෙට රෙප් දෙන්නම්:)
    11.gif
    11.gif
    11.gif